විමුක්ති එස් රුද්‍රිගු
දිගින් දිගටම පහළ බසිමින් තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් ඊයේ (20) වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 256.77කින් ඉහළ ගිය අතර එස් ඇන්ඩ් පී එස්.එල්20 දර්ශකය ඒකක 94.93කින් ඉහළ ගියේය.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,662.39ක් ලෙසත් එස් ඇන්ඩ් පී එස්.එල් 20 දර්ශක අගය ඒකක 4,700.17 ක් ලෙසත් සටහන් විය. පසුගිය 05 වැනිදා සිට ගතවූ ගනුදෙනු දින 10 දී කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් දැකිය හැකිවූ දෙවැනි අවස්ථාව මෙයය.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැටුණු කොටස් වෙළෙඳපොළ නගී