IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගුවන ආශ්‍රිත විනෝදාස්වාද ක්‍රීඩා නියාමනයට නව වැඩපිළිවෙළක්

භානුක අමරසිංහ


ගුවන ආශ්‍රීත විනෝදාස්වාද ක්‍රීඩා හා ත්‍රාසජනක ගුවන් ක්‍රියාකාරකම් නියාමනය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන    අධිකාරිය සමගින් එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ට මෙරට පවතින පාරිසරික හා භූවිෂමතාවලට අනුව ගුවන ආශ්‍රීත විනෝදාස්වාද ක්‍රීඩා හා ත්‍රාසජනක ගුවන් අත්දැකීම්වල නිරතවීම සඳහා නව අවස්ථා හඳුන්වාදීම   එහි අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව මෙම අංශ යටතේ කටයුතු කරන මෙහෙයුම්කරුවන්, ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් ඇතුළු එම ක්ෂේත්‍රයේ නියුතු පාර්ෂවකරුවන් සමග එහි ඉදිරි කටුයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ දී සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සාගර කොටකදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.



අදහස් (0)

ගුවන ආශ්‍රිත විනෝදාස්වාද ක්‍රීඩා නියාමනයට නව වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site