නිමල කොඩිතුවක්කු
පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පනවන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පොහොර ආනයනය, නිෂ්පාදනය හෝ සකස් කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේදී ගෙවිය යුතු සංස්තු අංක 1683/5 දරන 2010-12-06 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මගින් ප්‍රකාශයට පත් කර ඇත.
1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනතේ විධි විධාන ප්‍රකාරව එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd