භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගම් දෙකක් වන රෝයල් පාම් බීච් සහ ටැන්ගරීන් බීච් හොටෙල්ස්හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස අරෝෂි නානායක්කාර මහත්මිය පත් කරගත් බව එම සමාගම් පවසයි.
මාර්තු 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඇය එම හෝටල් දෙකෙහිම ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරී තිබේ. ඇය මේ වනවිට සම්පත් බැංකුවෙහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි. එසේම ඇය ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිනියද වන්නීය. මීට පෙර ඇය ABN AMRO Bank, Deutsche Bank, Eagle Insurance, Delmage Group සහBrandix සමූහයේද ඉහළ තනතුරු හොබවා තිබේ.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරෝෂි නානායක්කාරට රෝයල් පාම් බීච් සහ ටැන්ගරින් බීච් අධ්‍යක්ෂ ධූර