
කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.
නවතම අභ්‍යන්තර අලංකරණ, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණය හා නවෝත්පාදනවලින් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක කරන එමිරේට්ස් හි කැපවීම තවදුරටත් ශක්තිමත් කරන අතර, මගීන්ට සුවිශේෂී සුවපහසුවක් ද ලබා දෙයි.
මේ සමග එමිරේට්ස්හි ජනප්‍රිය ‘ප්‍රිමියම් ඉකොනොමි’ පන්තියේ අත්දැකීම පළමු වරට කොළඹ - ඩුබායි ගුවන් මාර්ගයේ එළි දක්වමින්, සතියකට දින හයක් ක්‍රියාත්මක වන EK654/655 ගුවන් සේවය සඳහා A350 ගුවන් යානය යොදවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd