භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
2025 මාර්තු 27 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. මහාචාර්ය අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd