භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්වය අලෙවි කළ බව පවසයි.
පසුගිය මාර්තු 28 වැනිදා මෙම අලෙවි කිරිම සිදුව තිබේ. ඒ අනුව එම සමාගමේ සාමාන්‍ය කොටස් 2,173,341ක් (සියයට 99.99ක්) අලෙවි කළ බව සමාගම සඳහන් කරයි.
සමාගම අනාවරණය කරන ආකාරයට Lavendish Leisure Hotels and Resorts සමාගම එම හෝටලය මිලදී ගත් ගැනුම්කරුවාය. මෙහිදී රුපියල් 243,464,041ක මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙම Lavendish Leisure Hotels and Resorts සමාගම මෙරට සුප්‍රසිද්ධ දැඩිගම සමූහයට අයත් සමාගමකි.
පසුගිය වසරේ මැයි මාසයේදී බ්‍රිතාන්‍යය හෝටලයක් මිලදී ගැනීමටද දැඩිගම සමූහය කටයුතු කළේය. එය එම සමාගම එරටදී මිලදී ගත් දෙවැනි හෝටලයද වෙයි.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැඩිගම සමූහය රු. මි. 243කට Equity Hotels මිලදී ගනී