
සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මෙම ප්‍රදර්ශනයේ 2025 අදියර මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත් වුණි.
Asia Exhibition and Conventions මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ දී නරඹන්නන්ට නිවාස ඉදිකිරීම හා අලංකරණය සම්බන්ධ නිෂ්පාදන හා සේවා රාශියක් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වුණි.
මෙම ප්‍රදර්ශනයේ නිවාස හිමිකරුවන්ට, ගැනුම්කරුවන්ට සහ දේපළ වෙෙළඳාම් ක්ෂේත්‍රයට වැදගත් වන සේවා රැසක් පිරිනැමීමට සෙලාන් බැංකුව සූදානමින් සිටී. නිවාස ණය, පෞද්ගලික ණය, ලීසිං පහසුකම්, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් මෙන්ම වත්කම් හා වගකීම් සේවා ඇතුළු සේවා රැසක් ඊට ඇතුළත් වී තිබේ.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඛණ්ඩව 13 වැනි වරටත් කැදැල්ල ප්‍රදර්ශනයේ නාම හවුල්කරු සෙලාන් බැංකුව