
වයස අවුරුදු 4 ත් 16 ත් අතර ළමයින් 1500 කට වැඩි පිරිසක් සහභාගී වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් සංවිධානය කරන ලද ළමා චිත්‍ර තරගයෙහි නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව සහය දක්වන ලදී.
කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු සමග සම්බන්ධ වෙමින් පැවැත්වූ‘ HCM Creative Champs 2025‘ නම් තරගයේ ජයග්‍රාහකයන් වෙත පිරිනැමූ කුසලාන සහ ත්‍යාග සඳහා බැංකුව අනුග්‍රහය දැක්වීය. මේ සමගම කොමර්ෂල් බැංකුවේ ප්‍රදර්ශන කුටියට පැමිණි සෑම පවුලකටම නොමිලයේ තම ඡායාරූප ලබා ගැනීමට අවස්ථාව හිමි වූ අතර අරුණලු ඉතුරුම් ගිණුම් විවෘත කළ අය සඳහා අමතර ත්‍යාග පිරිනමන ලදී.
බැංකුවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු ළමා ගිණුම් සඳහා ඉහළ පොලී අනුපාතයක් පිරිනැමෙන අතර 5 වසර ශිෂ්‍යයත්ව විභාගයෙන් තම පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගන්නා ගිණුම් හිමියන්ට ප්‍රතිලාභ ලෙස විශේෂ මුදල් ත්‍යාග පිරිනමනු ලබයි.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැව්ලොක් සිටි ළමා චිත්‍ර තරගයට කොමර්ෂල් බැංකුවේ අරුණලු ගිණුමේ සහාය