භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඔටෝඩ්‍රෝම් පීඑල්සී සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස හිරාන් අශෝක පීරිස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදු කර තිබේ.
එසේම ඒ මහතා සමාගමේ සභාපතිවරයා ලෙසද පත් කර තිබේ. හිරාන් අශෝක පිරිස් මහතා වර්ත මානයේදී කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගමෙහි උප සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මීට පෙර ඒ මහතා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කළේය.
2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අශෝක පීරිස් ඔටෝඩ්‍රෝම් පීඑල්සී සභාපතිධුරයට