වන අධ්යක්ෂ ජනරාල්ගෙන් ’’කැලේ’’ගැන තක්සේරුවක්
ශ්‍රී ලංකාවේ වන ගහනය මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) යැයිද වන ගහනය 16%ක් දක්වා අඩු වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය යැයිද වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.