
(පුෂ්පකුමාර ජයරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පළන මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට සඳහා ඇප මුදල් තැම්පත් කිරීම අද දින සිදු විය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් , ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුලා දිසානායක , සමන්ප්‍රිය හේරත් , සුමිත් උඩුකුඹුර මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ලේකම් උන්නැහේ වැඩිපුරම මෝඩයෝ ඉන්න කුරුණෑගල සහ රත්නපුර වගේ දිස්ත්‍රික් වලට මුලින්ම නාමයෝජනා දීමට ඇප තැන්පත් කලේ කියලා කියනවාද?
මෙි වෙලාවෙ මොන චන්දද රටට වෙලා තියන දේවල් පේන්නෙ නැද්ද මෙ ගොන් හරක් ටිකට ඔවිවට මොන තරමි වියදමක් යනවද මෙි රටෙි දුප්පත් මිනිහට වෙලා තියන දේ පේන්නෙ නැද්ද මුන්ට මුන්ට මොලයක් කියන කලදක් නැහැ මෝඩ හරක්ට ඡන්දෙද මෙි වෙලාවෙ කරන්න ඔින දෙවියන්ගෙම පිහිටයි රටට වෙන කියන්න දෙයක් නැහැ.
කුරුණෑගලනේ. ඉන්න අය ගැන නං කියලා වැඩක් නැහැ... බඳින කණු...