IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවෙන් බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි

(යොහාන් භාසුර)

බිත්තර ලක්‍ෂ 50 ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය වාණිජ නීති විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

බිත්තර කෝටි දෙකක් ආනයනය කිරීමට මේ වන විට රාජ්‍ය වාණිජ නීති විවිධ නීතිගත සංස්ථාව සැළසුම් කර ඇති බවත් පළමු අදියර යටතේ බිත්තර ලක්‍ෂ 50 ක් ආනයනය කරන බවත් එම නිලධාරියා කීය.

කොපමණ බිත්තර ප්‍රමාණයක් ආනයනය කරන්නේද, ඒ සඳහා කුමන ආනයනකරු තෝරා ගන්නේද යන වඩාත් වැදගත් සියලුම තීරණ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා විසින් ගනු ලබන බවත් හැකි ඉක්මනින් එම ක්‍රියාවලිය අවසන් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (2)

ඉන්දියාවෙන් බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි

Hafeel Monday, 09 January 2023 01:56 PM

ඔන්න රටට ඩොලර් ගේන්න වැඩපිළිවලක් ඇති කරනවයි කියලා බලයට ආපු රනිල් ඇතුළු ඔහුගේ ආණ්ඩුව දැන් ඩොලර් පිට කරන හැටි...

:       0       1

BamunuarachchiWednesday, 11 January 2023 06:32 PM

ඩොලර් බුල්ස්අයි දාන්නවත් බැදලා, තම්බලා, බාගෙට තම්බලා කන්න බැහැ මිනිහෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site