(නිමල කොඩිතුවක්කු)
රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි කණ්ඩායමක් තමන් සමඟ සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදි පැවසිය.
විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් වැඩ කර ඇති එම කන්ඩායම සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙස විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
67 වැනි සක්වල වැඩසටහන යටතේ රත්මලාන ලලිත් ඇතුලත්මුදලි පාසලට රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් ලබාදීමේ අවස්තාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට ඔයා වැඩ්ඩෙක් නෙවෙයිනේ...!
මේ මනුස්සයා ඇත්තෙන්ම ප්‍රතිකාර අවශ්‍යයි...
අරගල භූමියට ඇවිල්ලා ගුටි කෑවා මතකද ඔහෙට…?
ඉතාමත් නිවැරදියි අනාගත ජනාධිපතිතුමා ප්‍රශ්නයක් කියලා හිතන්නේ පාඨලී ,ෆොන්සේකා වගේ කීප දෙනෙක් කරන්නෙ මොකක්ද කියලා තේරුම් ගැනීමට බැරිකම තමයි නැත්නම් සියලු දක්ෂයෝ ඉන්නෙ ඔබතුමා සමගම තමයි.
පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ තෑගි කලැයි කිරි පුස්සා, දෙමුහුන් කුලයේ උපන්න කදීම වුරුසබයෙකි අපෙ පැගිරා, මෙච්චර කල් උබ සෙක්කු මගක සරු බිම් හෙව්වානොවැ රාලේ, රාලේ බැදපන් කිරි පුස්සා, රාලේ බැදපන් අපෙ පැගිරා.......
ඔය කියන වැඩ්ඩො අලුත් අය නෙමෙයි. කලින් කුමනහෝ පාලනයකට සම්බන්ධවෙලා හිටපු අය, සමහරු ෆුට් නෝට් දෑව, සමහරුන්ට චෝදනා, අලුතින් ඉන්න වැඩ්ඩා තමයි ඔය බස් දෙන කෙනා, අපටත් දැනගන්න ඔින ඒ කවුද කියල, මෙතුම වැරදිල හෝ පාලකය උනොත් බදු සහනයක් දුන්නෙ කාටද කියල අපිට දැනගන්න අවශ්‍යයි. ගෝඨාභය සීනි බදු සහන දුන්නෙත් ඔය වගේ අයටම තමයි.
චන්දයෙන් පස්සේ වඩ්ඩෝත් එක්කම සක්වල යන්න වෙයි
ජන්දයෙන් පස්සේ වඩ්ඩෝත් එක්කම සක්වල යන්න වෙයි.
දිනපතා රසකතා නොකියා රට්ටු හිනස්සන් නැතුව ඉන්නව ද?මෙයා ලග ඉන්නවා කියන කටිටිය අගහරු ලෝකෙන් ඇවිල්ලා වෙන්න ඇති. මං පොර ජාතකේ තමා හැමදාම ඇද බාන්නේ.
ඇයි ඉස්සරහ සහ පස්ස විශේසගඥ වරියම ඇතිනේ රට ගොඩ ගන්න . කොච්චර ලොකු වැඩ්ඩියක්ද අප්පා .
ඔය කියන වැඩ්ඩෙකුට නායකකම භාර දුන්නා නම් ඉවරයිනේ. ඔබතුමා අයින්වෙලා.
වැඩ්ඩෝ ද වැද්දෝ ද ?
ඔව්, ඔව්... අපි දන්නවා ඔයාගේ වැඩ්ඩෝ...
ගෝඨා අගමැතිකම දෙන්න ගියවෙලේ ඔය වැඩ්ඩොත් එක්ක වැඩ පෙන්නන්න තිබ්බනේ...
අමිමෙි ඔවි ඉන්නව ඉන්නව ඔයා ලග නියම වැඩිඩො ඉන්නව අපි දන්නව නියමෙටම රට ගොඩ ගනියි ආයෙ දෙකක් නැහැ අවුලක් නැහැ මෙි රටෙි ඉන්නෙ තනකොල කන මෝඩ හරක් ඡන්දෙ දුන්නම ඇවිත් ඉතුරැ වෙලා තියන ටිකත් කාල පලයවි වෙන කියන්න දෙයක් නැහැ
ඔහෙට බස් රථ පරිත්‍යාග කරපු ගොයියන්ට කෝටි ගණන් වලින් සලකන්න වේවි අමාත්‍යංශ දෙන්න වේවි
වැඩ්ඩෝ කොහොම වෙතත් හඩ්ඩෝ ඉන්න බවනම් දන්නවා.