IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉසුරු සොයා යන්නට පෙර යවන ඒජන්සිය ගැන සොයන්න

ඒජන්සියට සල්ලි දෙන්න පෙර

(යොහාන් භාසුර)

විදේශ රැකියාවකට අයදුම් කිරීම සඳහා ඒජන්සි ආයතනයක් වෙත විදේශ ගමන් බලපත්‍රය සහ මුදල් ලබාදීමට පෙර අදාල ඒජන්සිය ආයතනය නීත්‍යානුකූල ආයතනයක් බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තහවුරු කර ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය වන 1989 ඇමතීමෙන් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස හෝ අදාල ඒජන්සිය ආයතනය නීත්‍යානුකූල එකක් බවට තහවුරු කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

ඉසුරු සොයා යන්නට පෙර යවන ඒජන්සිය ගැන සොයන්න

Nuwan Monday, 09 January 2023 12:45 PM

ඒක කරන්න ඕනෙත් අපිම නම් මොකටද පඩි ගෙවලා නිලධාරීන් නඩත්තු කරන්නේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site