(රංජන් කස්තුරි)
සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස ලබන වාරයේ සිට පාසල්වලට අනුයුක්තකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගයකින් එම ගුරුවරුන් තෝරා ගන්නා අතර මුලදි පරිවාස මට්ටමින් ඔවුන්ට ගුරුපත්වීම් ප්‍රදානය කර ඩිප්ලෝමාව ලබාගත් පසුව ස්ථ්ර සේවයට එක් කරන බව අධ්‍යාන අමාත්‍යවරයා කීය.
විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාගයේ ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබාදෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ගුණ්ඩු වැහි වහිනවා... හෝ ගාලා. රාජ්‍ය සේවකයන්ට පඩිගෙවන්න සල්ලි නෑ කියලා එක දවසක් කියනවා. අනිත් දවසේ අලුත් රස්සා දෙන්න හදනවා. කාවද මේ රවට්ටන්නේ..?
ඉතාම හොඳ තීරණයක්. මෙච්චර කල් සංවර්ධන නිලධාරීන් කාර්යාල වල හිටියේ සතියට දවසයි. ගුරු පත්වීම් ගත්විට සතියේ දවස් 5 ම වැඩට යන්න වෙනවා. බොහොම හොඳයි.
පාසල්වල උගන්වන්න ගුරු වෘත්තියට ගැලපෙන අය ඕන.මුන් මොනව කරන්නද. පින්පඩි ගන්න හැටියි ගෙවල්වලට වෙලා කාලේ කෑමයි කියල දෙන්නද?.විෂය දැනුම නැති කලා විෂය ධාරාවට භාහිර උපාධිය ගත්ත මහල්ලන් බහුතරය ඕවයේ ඉන්නේ.