පාත්ෆයින්ඩර් පදනමේ වාර්තාව ජනපතිට පිළිගන්වයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුකූලව යමින් විදේශ ප්රතිපත්ති සහ රාජ්ය තාන්ත්රික සබඳතා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ‘පාත්ෆයින්ඩර් පදනම’ සකස් කළ වාර්තාවක් ඉකුත් දා ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.