(අජන්ත කුමාර අගලකඩ)
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස නීතිඥ ආර්.පී.බන්දුල තිලකසිරි මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කර ඇති ඔහු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල්වරයකු ලෙස ද කටයුතු කර ඇත.
වෘත්තීය පුහුණු අධිකාරියේ ද අධ්‍යක්ෂ ජනරාල් ලෙස කලක් කටයුතු කළ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් රට ඉඳලා හොඳ හොඳ නිර්දේශ එවනවා වගේ... එහෙම නැත්නම් කොමිසමට විෂයයන් ගැන වැටහීමක් නැහැ. වෛද්‍යවරු රූපවාහිනී නාලිකාවලට. කෘෂිකර්ම උපාධිධාරීන්ද සමෘද්ධියට. වියත්මග කොහොම වෙතත්, ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ සිටි ඔක්කොම ගොඩ...