(ඩී.ජී.සුගතපාල)
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් වරදකරු වූ විදේශිකයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (24) රුපියල් 50,000 ක දඩයක් නියම කළාය.
මෙසේ දඩ නියම වුයේ සොලොන්කින් ඇලෙක්සැන්ඩර් රෝවිච් නැමැති 36 හැවිරිදි රුසියානු ජාතිකයෙකුටය.
විත්තිකරු රියදුරු බලපත්‍රයක් නොමැතිව බිමත්ව ගාල්ල නගරයේ යතුරු පැදියක් ධාවනය කරමින් සිටියදී ගාල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළවේ වැරැද්දක්ද මන්දා... මෙහාට එන සුද්දොත් හැසිරෙන්නේ ඒ වගේ...
මේ රුසියාව කියලා හිතන්න ඇති...