විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා අයඳුම්පත් කැඳවීම මාර්තු 1 වැනිදා සිට
විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා අයඳුම්පත් කැඳවීම මාර්තු 1 වැනිදා සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම විශ්වවිද්‍යාලයේදී පැවැසීය.