( නිමන්ති රණසිංහ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රිෆ්ඛාන් බදියුදීන් මහතා පෙබරවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
ඉඩම් වංචාක් සම්බන්ධයෙන් අද (23) උදෑසන අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගත්තේය.රිෆ්ඛාන් මහතා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාය.


(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඒ හිනාව.
බස් එකට නගින්නේ හරි වීර ක්‍රියාවක් කරලා වගේ.