(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබාදීම අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ පැවැත්වූ බව කියන දුරකථන සංවාදය සහ ලේක් හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සමඟ පැවැත්වූ බව කියන සංවාද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානි සීඅයිඩීයට කියන්නේ ඔහු හිටියෙත් එහෙ නොවැ...
මේවා අසන සහ දකින සුර පුරවල් වැනි අප වෙසෙන පිට රටවල ඉතා යහපත් පාලකයන් ගැන ආඩම්බර විය හැකිය. තමන්ගේ ලේ සහ කදුලු වලින් සුර සැප ගත කරන අමන දේශපාලුවන් කියන කියන දේට ඔලුව වන වනා ඉන්නා අප රටේ ගොන් මෝඩ හරක් රැල දකින අපට හිනා යයි.
එයාගෙම ගෝලයෝනේ ඉන්නේ ඔතන ජනාධිපති කොමිසමත් හිටියනම් විස්වාස කරන්න පුළුවන් වෙයි.
තමන්ට මුදල් ඉපයීම සඳහා, තනතුරු ලබා ගැනීම සඳහා ඕනෑම අමන දෙයක් කරන ජාතියක් ඉන්න මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ. .මම කියන්නේ මොහු ගැන නෙමෙයි රටේ සමස්ත ජනතාවම ගැනයි .
මෙයා නිලධාරීයෙක් නිසා මරන් කන්න හදනවා.. හැබයි රනිල්ලා ලස්සනට එලියේ. නිකමටවත් ප්‍රශ්න කරන්නේත් නෑ..
මෙයා තමයි මහා මිලේනියම් සිටි පාවාදීම කරේ!
ශානි මහත්මයා කොටකෙතන කේස් එකේදී අහිංසක මනුස්සයෙක් හිරගත කළා. වාස් ගුණවර්ධන නඩුවේ මිනී මරපු කට්ටිය රජයේ සාක්කි කරුවන් කළා. මෙයාගේ වත්කම් ගැනත් සොයා බැලිය යුතුයි.