ශාක්‍ය ජනපදයේ ඉඩම යළිත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම
ශාක්‍ය ජනපදය ඉදිකිරීම සඳහා ඉකුත් රජය විසින් පවරාගනු ලැබූ පිළියන්දල, රෙජිඩේල් වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන, සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.