( +++ සුජිත් හේවාජුලිගේ)
මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්‍ෂක රැකවල් යටතේ පාර්ලිමේන්තුවට අද (21) පස්වරුවේ රැගෙන එනු ලැබීමට නියමිතය.
රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ද කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.
තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවස්ථාව දෙන්නැයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර මේ අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබිණි.
පාර්ලිමේන්තු රැස්වීම් අද සිට ලබන 24 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන අතර රන්ජන් රාමනායක මහතා ඒ සියලුම රැස්වීම්වලට සහභාගිවීමට නියමිතය.
ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැතිසබයේදී රන්ජන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්
Amula Tuesday, 21 January 2020 05:21 AM
අද මොනවගෙන් මොනවා වෙයිද.?
hemantha Tuesday, 21 January 2020 05:45 AM
ඔබ තුමාට නැතිවෙන්න දෙයක් නැහැනේ, දෙන එක දෙන්න ඔය සුදු ඇදගෙන බන කියන අයගේ රෙදි ගැලවෙන්නම.
Bernard Perera Tuesday, 21 January 2020 05:52 AM
රන්ජන් රාමනායක ගේ හොඳ වැඩත් තියෙනවා නරක වැඩත් තියෙනවා.
rana Tuesday, 21 January 2020 06:18 AM
ඇට්ටි හැලෙන්න දෙන්න රන්ජා !
Bandara Tuesday, 21 January 2020 06:59 AM
දැන් අපේ කට්ටිය රන්ජගේ පැත්තට ගිහින් වගේ. අකේ කාලේ වනේ වාසේ.........පිස්සන්ටත් අනුගාමිකයෝ ඉන්නවා......
athuraTuesday, 21 January 2020 08:12 AM
බණ්ඩාට අනුව ඕන පිස්සෙක් අහවල් පවුලේ ගුණ ගයනවානම් ඔහු පිස්සෙක් නොවෙයි.
Raveendra Tuesday, 21 January 2020 07:53 AM
නීතියක් ගෙනෙන්න පුළුවන් නම් සැකයකට හෝ මොනයම් හේතුවකට දියවන්නා ඔයේ ඉන්න " මිහරකෙක් " ගේ රජයේ බෝඩිමට ගියොත් නීතියෙන් නිදහස්, නිවැරදි වෙනතෙක් එම මිහරකාට දියවන්නා පට්ටියට ඒමට නොහැකි වෙන ආකාරයට. රටේ මුල් පුරවැසියාට මෙම අදහස් කියවීමට හැකි වේවා !