ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියගේ දුරකතන සංවාද උසාවියේදී දිග හැරේ
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය පැහැරගත්තා යැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දරීශා බැස්ටියන් යන තිදෙනා ඇතුළු පිරිසක් දුරකතන මගින් සම්බන්ධවී ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්