(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුවූයේ පෞද්ගලික හේතුවක් බව ජනාධිපති නීතීඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා ලංකාදිපයට අද (22) පැවැසීය.
ජයම්පති වික‍්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත‍්‍රීධූරයෙන් අස්වීමේ ලිපිය කතානායකරයා විසින් භාරගෙන ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.
පුරප්පුඩු වූ මන්ත‍්‍රීධුරය සඳහා මන්ත‍්‍රීවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදිපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තවම කෝච්චියේ බස් එකේ උදේ හවස දුක් විඳිනවා. මේ මිනිස්සු රටේ මහජන මුදලින් යැපිලා.. රටත් කාලා .. සැප ගන්ට රටවල්වලට පැනගන්නවා පවුල් පිටින් .. ස්විස්ටර්ලන්ත වැසියනි... මෙවන් කොඩිවිණ ඔබේ රටට ගන්ට එපා
පත් කරපු අය බැලූ වම පේනව අස් වුෙන් ඇයි කියලා.
මම කියන්නම් හරියටම හේතුව. රන්ජන් වගේ දේශපාලකයෝ එක්ක එකට වැඩ කරන්ට හිත හදාගන්ට බැරිකම.
19 හදලා කරපු විනාශේම ඇති.
බබා ලගේ හඬ පට එහෙම නැත්ද, වෙන මොකුත් ම නැද්ද, නැත්නම් එන්න කලින් මාරු උනාද දෙවියෝ දනී. නේද.
මෙයා රටට කල විනාශය විශාලයි.ඩොලර්වලින් යැපෙන බටහිරයන්ට කොටින්ට උවමනා විදියට වැඩ කරන කෙනෙක්.