(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ දි ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ පාසල් දරුවන් තිදෙනෙකු තුවාල ලබා අද (22) බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
ත්‍රිරෝද රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් එය පෙරළී ඇත.
බලන්ගොඩ වලේබොඩ විදුහලේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇත.
බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd