(මනෝප‍්‍රිය ගුණසේකර)
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඞී. නවාස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කරන ලදී.
ඒ.එච්.එම්.ඞී. නවාස් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිධුරයේ දිව්රුම් දුන් අයුරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd