(නිමන්ති රණසිංහ)
ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
රිෆ්ඛාන් මහතා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාය.
අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසාවෙන් හිටියේ.... ඉස්සරහ නම වෙනස්නේ?....
අයියන්ඩි තමයි ඉතින් විකුනන්න ඇත්තේ අයියව තමයි මුලින් ඇරෙස්ට් කරන්න ඕනි.
මම හිතුවෙම අර කැලේ කපපු එකා කියලා.
ඔය එන්නේ ගානට කැරකිලා. කෝ අපි චැලේන්ජ් කරපු මිනිස්සු?
හුරෙ. දැන් ඔක්කොම කලින් කරපු හොරකම් එලියට එයි. රටක නීතියක් තිබෙන බව හැමෝම දෙන ගත යුතුයි.
මහමැතිවරණයෙන් පසු බදුර්දීන්ගේ සහාය පොහොට්ටුවට...
පොඩ්ඩක් ඉන්නකෝ කලබල වෙන්නේ නැතුව.. පැය දෙකක් යනවනේ ඇප දෙන්නත්..
දිනන පැත්තට හේත්තුවෙලා මේ අය රට විනාශකර නැවත මේ ආණ්ඩුවට හේත්තුවෙන්න බලනවා ඇති...
ගම්මිරිස් හොයාගෙන ලංකාවට එනකොට තිබුනේ තොප්පිය විතරයි. ඉතුරුටික පස්සේ...