අයි.ඩී.එච්. රෝහලට තවත් දෙදෙනෙක්
චීනයේ සිට මෙරටට පැමිණි, උණ සහ සෙම්ප්රතිශයාව වැනි රෝග ලක්ෂණ සහිත චීන කාන්තාවන් දෙදෙනාට අමතරව, තවත් රෝගීන් දෙදෙනෙකු මේ වනවිට අයි.ඩී.එච්. (උණ රෝහලේ) විශේෂ ඒකකයේ රඳවා ප්‍රතිකාර සහ පරීක්ෂණ සිදුකරන බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය.