(රංජන් කස්තුරි)
මෙගාවොට් 1200ක ධාරිතාවක් ලබාගැනීම සඳහා අලුතින් විදුලි බලාගාර තුනක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 බැගින් වන බලාගාර දෙකක් සහ මෙගාවොට් 300 බැගින් වන විදුලි බලාගාරයක් ඉතා කඩිනමින් ඉදිකරන බවද අමාත්‍යංශය කියයි.
මීට අමතරව සූර්ය බල විදුලි උත්පාදනයට ඉන්දියානු රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාදීමට නියමිත අතර එම ව්‍යාපෘති ද කඩිනමින් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නේ යහපාලන රජයෙන් හදන්න සැලසුම් කරපු, ගල් අඟුරු නුසුදුසුයි කියලා එදා විපක්ෂයේ ඉන්න දැන් රට කරවන පිරිස කලබල කරපු දැන් හොඳයි කියන ව්‍යාපෘතියක් ගැනනේ...