සිරිලක දේ සිරිසැපදේ මව්බිම ලංකා පදනම දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව දැනුම්වත් කිරීමේ ස්ටිකර් ඇලවීමේ ව්‍යාපාරයක් (1) අද දින කොටුව දුම්රියපොළ ඉදිරිප 01 January 2013
දෙකෝටියේ හොරබඩු එළියට ගනී හොර ලියැවිලි හදා ගෙන්වූ රුපියල් දෙකෝටියක් පමණ වටිනා සිගරට්, සුවඳ විලවුන් හා සපත්තු තොගයක් අත්අඩංගුවට ගත් බව රේගු නිවාරණ අංශය කියය 01 January 2013
සංචාරක ඉලක්කය ලක්ෂ දොළහමාරයි මේ වසරේදී විදෙස් සංචාරකයින් 12,50,000ක් ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. තවද මෙරට හෝට 01 January 2013
මවුලානා 81 සපුරයි බස්නාහිර පළාත් ආණුඩුකාර අලවි මව්ලානා මහතගේ 81 වැනි ජන්ම දිනය වෙනුවෙන් චාම් උපන්දින සමරුමක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ 01 January 2013
භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන් පස් දෙනකු ඇප මත මුදා හරින ලෙස කොළඹ 01 January 2013
කුණු අල වළදමයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවටගත් කුණු අර්තාපල් තොගය විනාශ කරන ලෙස දඹුල්ලමහේත්රාත් සනත් මොරවක මහතා දඹුල්ල මහා නගර ස 01 January 2013
දහතුන ළමා සුරැකුම් වසරයි 2013 වසර ළමා ආරක්ෂක වසර ලෙස ප්‍රකාශයට පත් කරන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. මෙම වසරේ ළමා ආරක්ෂාව සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් ක්&zw 01 January 2013
මැද පළාත් ඡන්දය අප්‍රේල්? මධ්‍යම පළාත් සභාව මේ මස අගදී හෝ ලබන මස මුදලී විසුරුවා හැර ලබන අප්‍රේල් ඡන්දය පැවැත්වීමට රජය තීරණය කර ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ග සඳ 01 January 2013
වඳ වෙමින් යන විල්මුවා හොන්දූවට ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව දැඩි සේ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින විල්මුවන් සංරක්ෂණය කිරීමට පිහිටවූ බෙන්තොට, ලුණුගල හ 01 January 2013
මාලේ සිසුවියට පන්දාහක් දඩ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණි මාලදිවයින් ශිෂ්‍යාවක අනවසර රට සිගරට් 12ක් ළඟ තබා ගත් බවට වරද පිළිගත් හෙයින් කොළඹ කොටුව මහ 01 January 2013
‘පී‍්‍රමා’ කුසලානය බස්නාහිර (දකුණ) පිලට කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමට එරෙහිව කඩුලූ 3 ක විශිෂ්ට ජයක් ලබාගැ 01 January 2013
බුදු පුතාගෙන් මවට අවුරුදු ආසිරි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පදිංචි පොඩි හාමිනේ දිසානායක මතාව දහවල් දානයද රැගෙන තමපුත් කලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටි 01 January 2013
ආදිවාසියා හොර අවි රැගෙන දඩයමේ ගිහින් ආදිවාසී සම්භවයක් ඇති දෙදෙනකු මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අනවසර ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන කාර්යාලයට රැගෙන එද්දී එක් අයකු පැන ගිය බ 01 January 2013
දස මාසෙකිනුත් පහින පොළ නූපදී 2012 පෙබරවාරියේ දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන සමයේ තිරප්පනේ, පේමඩුව, සීප්පිකුලමේ හා පරාක්රමපුර ඉදිකළ තැපැල් කන්තෝරු හතර මෙතෙක් ව 01 January 2013
කුණු අල වතුකරයටත් යවයි නරක්වූ අර්තාපල් කිලෝ පන්සීයක් විකිණීම සඳහා තෝරද්දී අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය 01 January 2013
කුරුඳු තලන්න ගිහින් මැරුම් කයි කුරුඳු තැලීමට කරන්දෙණියේ සිට කිරමට ආ අයකු වෙඩිතබා මරා තව දෙදෙනකුට තුවාල සිදුකළැයි කටුවන පොලිසිය කියයි. ගැමියන් සමඟ ඇතිවූ ආරවුලක 01 January 2013
පරණ අවුරුද්දට අනතුරු වැහිවහී ඉකුත් හතලිස් අට පැයේ නොයෙකුත් අනතුරුවලට මුහුණ පෑ 804 දෙනෙක් කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිලට රෝහලට ඇතුළත් කරනු ලැබූහ. එම කාලයේ දී වාර් 01 January 2013
ලක්ෂ 18ක පිළිම දෙකක් පොලීසියේ මීගමුවේ සිට කටුගස්තොට දක්වා රන් පැහැ බුදු පිළිම දෙකක් සැකකටයුතු ලෙස වෑන් රියකින් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලීසි 01 January 2013
අවුරුද්දට කුණු අල කවන්න බැරිවේ පාකිස්ථානයෙන් ගෙන්වන ලද කුණු අර්තාපල් කිලෝ 25000 පිරවූ කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධයස්ථානයේ වෙළෙඳ සැළකට බෑම සඳහා සූදානම් කර තිබියදී 01 January 2013
රටට සෙත්පතා පිඬුසිඟති නව වසරට සෙත්පතා භික්ෂූන් වහන්සේලා සියක් නමක් අද (01) පෙරවරුවේ කඩවත නගරයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ. කඩවත ව්‍යාපාරික සංගමය සංවිධානය 01 January 2013
වහීද නැද්ද ? උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහ 01 January 2013
ඇද්දේ වන සතුනට එළවළු කොටුව වන සතුන්ගෙන් බේරා ගැනීමට සඳහා ඇද තුබු අනවසර විදුලි කම්බි තුනක පැටලී මියගිය සීයා බේරා ගැනීමට ගිය මුණුපුරෙක් ද, කොත්මලේ ක 01 January 2013
ආසිරි පතා ගංගාරාමෙට මහා පිරිස් නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා කෙළඹ හුණුපිටියේ ගංගාරාමයට අද (1) බොහෝ පිරිස් ආහ. ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ 01 January 2013
බණ්ඩාරගම පොලිසියට අවුරුදු තෑග්ගක් අවුරුදු හතර, අට සහ දහයේ දැරියන් තිදෙනකු බණ්ඩාරගම නගරයේ අතරමංකර දමා සිටියදී සොයාගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. වර්ෂාව මැද අඬමින් 01 January 2013
2013 සාමය සතුට සපිරි කිරි පැණියෙන් ඉතිරෙන වසරක් වේවා . . . 2013 සාමය සතුට සපිරි කිරි පැණියෙන් ඉතිරෙන වසරක් වේවා . . . 01 January 2013
රියැදුරු ලකුණු ක්‍රමේ අලුත් අවුරුද්දෙන් අරඹයි රියදුරු වැරදිවලට ලකුණු ලබා දී රියැදුරු බලපත්‍රය අත්හිටැවීමේ සහ අවලංගු කිරීමේ ක්‍රමවේදය හෙට (1) සිට රටපුරා ක්‍රියාත්මක කරන බව මෝට 31 December 2012
සතොසට ලක්ෂ එක හමාරක් දඩ පාරිභෝජනයට නුසුදුසු ලොකුලූනු තොගයක් වැලිසර ගබඩාවේ තබාගත් ලංකා සතොසට වත්තල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් රුපියල් 150000 දඩ 31 December 2012
රෝම තානාපති සේවකට එරෙහි පැමිණිල්ලක් රෝමයේ වාසය කරන ශ්‍රී ලංකා කාන්තාවක රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයකුට එරෙහිව පැමිණිල්ලක් කර ඇත. පසුලිය අගෝස්තු 31 වැන 31 December 2012
කප්පන් කන්න ගිහින් පීසී දෙන්නා පරිප්පු කයි වැලි ඔය කිරිඉබ්බන් වැව දකුණු ඉවුරේ ගැමියකුට නඩුවක් ඇතැයි කියමින් ඔහු ඉන් බේරා දීමට රුපියල් 25000ක කප්පමක් ගත් බව කියන පොලිස් කොස්තා 31 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026