අවුරුදු හතර, අට සහ දහයේ දැරියන් තිදෙනකු බණ්ඩාරගම නගරයේ අතරමංකර දමා සිටියදී සොයාගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
වර්ෂාව මැද අඬමින් සිටින දරුවන් තිදෙනකු දුටු කාන්තාවක ඒ බව පොලිසියට දැන්වීමෙන් පසු පොලිසිය ඔවුන් රැගෙන ගියේය.
අවුරුදු හතර, අට සහ දහයේ දැරියන් තිදෙනකු බණ්ඩාරගම නගරයේ අතරමංකර දමා සිටියදී සොයාගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
වර්ෂාව මැද අඬමින් සිටින දරුවන් තිදෙනකු දුටු කාන්තාවක ඒ බව පොලිසියට දැන්වීමෙන් පසු පොලිසිය ඔවුන් රැගෙන ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව අවුරුද්දේ මුල්ම දිනයේ ලබාදුන් මේ තෑග්ග උතුම් තෑග්ගක් කොට සලකමු. (ස)
හරියටම මොකද වුනේ කියලා අපි දන්නේ නැනේ. සමහර විට ඒ අම්මලා දැන් මේ ළමයි හොයනවත් ඇති.(ස)
හොඳ වෙලාවට දැක්කේ (ස)
අම්මා තමයි ළමයින්ව දාලා ගිහින් තියෙන්නේ. තාත්තා ඇවිත් ළමයින්ව භාරගෙනලු නේද (ස)
මේ අදහස් දක්වන කාගෙත් කතාව දෝලාවෙන් ගමන පයින් (ස)
හරියටම හරි ප්‍රසන්න ඔයා (ස)
මේ දරුවන්ගේ දෙමාපියන් අර උද්ඝෝෂණයකටවත් ගියාද?(නු)
මේක තමයි දැන් ලේසියෙන්ම ඇග බේරගන්න මිනිසුන් විසින්පාවිච්චි කරන ක්‍රමය... (නි)
මේ අසරණ දරුවගේ දෙමව්පියෝ කෝ ?? ඔවුන් සොයා දඩුවම් කල යුතුයි (ස)
දැන්කාලේ මිනිස්සු පොලීසියට දෙන්නේ අමුතුම විදියේ තෑගිනේ (ස)
බෞද්ධයින්ට හැකි පමණින් දරුවන් බිහිකරන්න කියලා කියන කට්ටියට මේ බර භාරදෙන්න ඕනෑ. (නි)
දෙමාපියන් පැහැරගෙනවත්ද..................දරුවන්ට නිසි ආදරය කරුණාව ලබා දෙන්න.........
දෙමව්පියන්ට දඩුවම් නොවෙයි ජීවිකාවක් සොයා දෙන්න. (ස)
මේ සිද්ධිය තුල අපි නොදන්න ගොඩක් දේ ඇති (ස)
දෙමාපියන්ට දඬුවම් කිරීමට හදිසි නොවී මේ දරුවන්ට හොඳ ආහාර, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් ඒවා සහ කාරුණික සෙවනක නවාතැනුත්, ඉන් අනතුරුව ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකනුත් සැපයීමට කාට හරි පුළුවන් නම් එක බොහොම වටිනවා.(ස)
ආශ්චර්‍යයි ආශ්චර්‍යයි (ස)
මේක පුදුම ලෝකයක් (ස)
හැමදේම රජය පිට පටවන්නේ නැතුව මේ දරුවන්ට පිහිට වෙන්න (ස)
දුක හිතෙන කතාවක් (ස)
මෙවැනි යහපත් ක්‍රියාවන් කෙරෙහි අපි සැමවිටම සැදී පැහැදී සිටිමු. (නි)