මීගමුවේ සිට කටුගස්තොට දක්වා රන් පැහැ බුදු පිළිම දෙකක් සැකකටයුතු ලෙස වෑන් රියකින් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලීසිය කියයි. උස අඩි එක හමාරක් පමණ වන මේ පිළිමවල මැණික්ගල් ද ඔබ්බවා තිබිණි. රුපියල් ලක්ෂ 25කට එම පිළිම මිලදී ගත් බව සැකකරුවන් පොලීසියට කියා ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දන්නේ කොහේ මොකට ගෙනියනවද කියලා .. (ස)
කටුගෙයි කඩු වගේ වෙයිද?(නු)
සමහරවිට නිදන් කරන්ඩ ගෙනියනව ඇති (ස)
බුදුපිළිමත් විකුණගෙන කන්න හදනවාද දැං..!(නු)
එහෙනම් ඔය කට්ටිය වෙන්න ඇති නිධන් කොල්ලකන ගමන් පන්සල්, බුදු පිළිම විනාශ කරන්න ඇත්තේ...(නු)
විකුණගෙන කන්න හදනවා නෙමෙයි, විකුණගෙන කනවා. (නි)
දෙයියනේ, එතකොට දැන් බුදුපිළිමත් තහනම් බඩු ලැයිස්තුවේද? මොන චෝදනාවටද මේවා අත්අඩංගුවට ගත්තේ? අපිත් පන්සල් වලට පිළිම ගෙනගොස් පූජා කරලා තියෙනවා. ඒ දවස්වල මේවා දන්නවා නම් පොලිසියෙන් බලපත්‍ර ගන්නවානේ. මේ ගැන නීතිමය තත්ත්වය දන්නා කෙනෙක් උදවුවක් වශයෙන් එය පැහැදිලි කරන්න. (නි)