උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි පවතින අතර කෙටි කාලයක් තද සුළං තත්ත්වයක් ද ඇතිවීමට ඉඩ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද එක හරිද (ස)
මේක හොඳ වැඩක්... දිනපතාම මේ අනාවැකි පලකරන්න...(ස)
අපිට මේ වගේ කාලගුණ තොරතුරු දැනගන්න ලැබුණේ රාත්‍රී ප්‍රවෘත්ති වැඩසටහනේදී පමණයි. දැන් මේක ඔන වෙලාවක බලාගන්න පුළුවන්. දිගටම මේක කරගෙන යන්න (ස)
වැස්ස ..වැස්ස (ස)
තවත් අලුත් හොද වැඩක්, ලංකාදීප දිගටම මේ දේ කරගන යන්න (ස)
හොද වැඩක් (ස)
මෙයාලගේ අනාවැකි හරියාවිද ? (ස)