එළවළු කොටුව වන සතුන්ගෙන් බේරා ගැනීමට සඳහා ඇද තුබු අනවසර විදුලි කම්බි තුනක පැටලී මියගිය සීයා බේරා ගැනීමට ගිය මුණුපුරෙක් ද, කොත්මලේ කැමිලිදන් කොටසේදී මරුමුවට පත් වූ බබව පොලිසිය කියයි. වසර දෙකක් තිස්සේම මෙසේ විදුලි කම්බි අදින බවත් අලුයම ඉවත් කරන බවත් දෙසැම්බර් 31 වැනි දා අලුයම එය අමතක වී ඇති බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මයක් විපාක දීලා වෙන්න ඇති (ස)
වැරදි වැඩක් , නමුත් තමුන් අමාරුවෙන් හදාගත්ත කොටුව බේරගන්නත් ඕනි. වෙන ක්‍රමයක් හොයා ගතත්තනම් හරි (ස)