පාකිස්ථානයෙන් ගෙන්වන ලද කුණු අර්තාපල් කිලෝ 25000 පිරවූ කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධයස්ථානයේ වෙළෙඳ සැළකට බෑම සඳහා සූදානම් කර තිබියදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පාරිබෝගි සේවා අධිකාරිය සහ දඹුල්ල පොලීසිය එක්වී අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චරට මොකට ගොඩ ගහනවද මන්දන්නේ නෑ (ස)
මේවා ගෙන්වන අයට මේ අල තම්බලා කවන්න ඕන (ස)
පකිස්තානෙ පෝසත් කරන්න වෙන්න ඇති (ස)
ඔච්චර ගඳ නම් ඕවා ගෙනාපු අය නාස් නැති අයද (ස)
ලාංකීය ගොවියන් හඬ නැගිය යුතුයි. නැත්නම් ඔබලාට වෙන්නේ දිවි නසාගන්නයි (ස)
රේගුවට මේක අහුවුණේ නැත්තේ ඇයි ??? (ස)
වැඩේ අල කරලා වගේ (ස)
අල කුණු උනේ කොහොමද ? (ස)
පාරිභෝගික සේවා අධිකාරිය ගැන දැන් හොඳ පුවත් පලවෙනවා.ඒක ජනතාවගේ පැත්තෙන් හොඳ දෙයක්.ඔබලාගේ සේවය බලපෑම් වලින් තොරව කරගෙන යාමට ඉඩ සැලසේවා...(නු)
අල ටික වැස්සට අසුවීම නිසා කුණු වුණා. ඉතින් මක්කොරන්නද? යමක් කුණුවීම නොවැළැක්විය හැකි කරුණක්. (නි)
අපේ ආචාරය රේගුවට (ස)
අපේ රටින් පිටරටට පටවන භාවිතයට නුසුදුසු ආහාර ඇල්ලුවට, පිටරටින් මෙරටට එන භාවිතයට නුසුදුසු ආහාර අහුනොවෙන්නේ මොකද මන්දා? (නි)
අහිංසක ජනතාවට කුණු කන්න වෙලා තියෙන්නේ මේවා රටට එන්න නිදහස දෙන අය නිසයි..!(නු)