2012 පෙබරවාරියේ දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශන සමයේ තිරප්පනේ, පේමඩුව, සීප්පිකුලමේ හා පරාක‍්‍රමපුර ඉදිකළ තැපැල් කන්තෝරු හතර මෙතෙක් විවෘත කර නැත. ප‍්‍රතිපාදන පමාවීම නිසා ඉදිකිරීම් අවසන් කිරීම් අවසන් කිරීමට නොහැකි වී යැයි අනුරාධපුර ප‍්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් ඇමතිතුමණි ඔබේ අවධානය පිණිසයි (ස)
මෙයාලට බෑ නේ ලංකාවේ කූරියර් සර්විස් වගේ කාර්යක්ෂමව වැඩ කරන්න. අපේ තැපෑල කාලෙට ගැලෙපෙන විදිහට නවීකරණය උනා නම් ඔහොම පාඩු ලබන්නේ නෑ (නු)
හා හා කලබල වෙන්න එපා. (නු)