නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා කෙළඹ හුණුපිටියේ ගංගාරාමයට අද (1) බොහෝ පිරිස් ආහ. ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ හැමටම පිරිත් නූලක් හා තුටු පඬුරු බෙදා දුන්හ. විවිධ වයස් හි පිරිස් සුදු ඇඳුමින් සැරැසී මහා දිග පෝලිම්වල සිටියහ. බෝහෝ දෙනා ඇත තෙල් මල් පහන් ද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුවා වූ නව වසරට සුභාසිරි පතමි. (නි)
ලොකු පොඩි සියල්ලන්ටම එකසේ සළකන පොඩි හාමුදුරුවන් සියලු යතිවරුන්ට ආදර්ශයකි. (නි)
මෙම ආගමේ සිරිතට කිසිවක් නොකියමි.සැවොම පිළිපදින්නේ සුද්දන්ගේ අවුරුද්දයි.මෙය කීමට හිටියේ එකම එක පුද්ගලයා "සෝම හාමදුරුවන් පමණයි" .....(ස)
මෙවැනි දවසක ආගමට දහමට නැඹුරුවීම අගය කරනවා (ස)
සැමටම සුබ නව වසරක් වේවා! දැක්කම පුදුම සතුටකි ඇතිවන්නේ ... සැමට තෙරුවන් සරණයි ! (ස)
මොකක් කළත් සමහරු දකින්නේ වැරදි පැත්තමයි. (නි)
සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා! (නි)
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා! (නි)
යෝනුසලවි, ඔබ හරි. එතකොට සිංහල කට්ටියට කෝ අවුරුදු? (නි)
හෘද සාක්ෂිය අනුව තමන් ධාර්මිශ්ඨ නම් වෙනත් කිසිදු ආශිර්වාදයක් අනවශ්‍ය බවයි මගේ හැගීම වෙන්නේ. (නි)
අද හෙට කියලා වෙනසක් නැහැ. අපි හැමදාම බුදුදහම වෙනුවෙන් වැඩකරනවා. (නි)
අපිත් අපේ මවු රටේ හිටියා නම් කියලා හිතෙනවා. (නි)