ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පදිංචි පොඩි හාමිනේ දිසානායක මතාව දහවල් දානයද රැගෙන තමපුත් කලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහා නාහිමියන් හමුවීමට ගියාය. සංඝරක්ඛිත නාහිමියෝ සිය මවගේ සුරතේ පිරිත් නූලක් බැඳ සෙත් පැතීය.
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පදිංචි පොඩි හාමිනේ දිසානායක මතාව දහවල් දානයද රැගෙන තමපුත් කලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහා නාහිමියන් හමුවීමට ගියාය. සංඝරක්ඛිත නාහිමියෝ සිය මවගේ සුරතේ පිරිත් නූලක් බැඳ සෙත් පැතීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිං වන්ත වැඩක්..!(නු)
අනේ සාධු! ඔබට කිසිම දිනෙක වරදින්නේ නැත. (නි)
මව් පිය තරම් දරුවන්හට ආදරයක් වෙන යම් කෙනෙක් මේ ලොව ඇත්දෝ සැකයක් ලොකු ලොකු උසස් තනතුරු ලැබුවත් දරුවෙක් මුළු ජීවිතේටම නොලැබේ තව අම්මෙක් ..... කල්යාණී ගංගා අසබඩ තැනුන රජමහ විහාරය කැළණිය නම ලැබුණ අම්මා අතින් පිස තම පුතුහට දුන්න රසවත් කෑම ඇත්තේ මේ ලොව කෙතැන (නි)
සතර පාර්ශවයකට නිවන් දැකීමට මගපාදන උතුම් පින්කමක්. (නි)
සාදු ! සාදු ! සාදු ! ඔබ මතු බුදුවේවා අම්මේ (ස)
මොන තරම් පින් වන්ත මවක්ද ? (ස)
ඇඩෙනවා ඇත්තටම (ස)
රටට වටින රත්තරන් අම්මා කෙනෙක්, ඔබතුමියට අපගේ ආචාරය (ස)
සාදු ! ඔබ මතු බුදුවේවා අම්මේ (ස)
සාදු සාදු ...අර තරුණ මහත්තයා දොහොත් මුදුන් දීල වදින හැටි දැක්කම පුදුම සතුටක් හිතට දැනෙන්නේ .අර තරුණ නංගිලත් පන්සලට ගැලපෙන ඇදුම් ඇදන් ආවනම් කොච්චර ලස්සනද ?පිටරටක ජීවත් උනත් ලොව මම දැකපු ලස්සනම වාසනාවන්තම සංස්කෘතිය මෙය පමණි . (ස)
පින්වත් මෑණි කෙනෙක්. පුතා සසුනට... මව නිවනට ...(ස)
කමල් මෙතන කිනිස තරුණ තරුණියන් සරම ඇදලා සාරි ඇදලා නැති උනාට සංවරව ඇදලා ඉන්නවානේ.. අලුත් අවුරුද්දෙ ලස්සන ලිපියක්..!(නු)
මේ වගේ දේවල් දකින්න අපි පින් කරලා තියෙනවා , මගේ අම්මා දැක්කා හා සමානයි. බුදු සරණයි (ස)
ඇත්තටම සිතට දැනෙන සනීපය . මෙවැනි ලිපි පමණක් දකින්න ඇත්තනම් අපේ රට කොයි තරම් වාසනාවන්තද ? (ස)
පන්සලේ ඉන්න අනික් අයට තමන් අදින ඇදුම නිසා රාග සිතිවිලි පහල නොවන ආකාරය කුමක්ද කියා තම තමන්ම විමසා බලා ඇදුම් අදින්න .(ස)
සාදු සාදු සාදු !! පින් කල අම්මේ ඔබට බුදු සරණයි (ස)
මේ අදර අම්මාගේ හදවතට කොයිතරම් සතුටක් දැනෙනවා ඇත්ද??මතු බුදු වේවා ආදරණිය අම්මේ...............(ස)
පිටරට වල ඉන්න අපිට මෙහෙමහරි ලංකාවේ ප්‍රවෘත්තියක් දැකබලා ගැනීමට ලැබීම කොපමණ වාසනාවක්ද? (නි)
මෙවන් අම්මාවරුන් මතු බුදු වෙන බව සත්තයි. (නි)
අපිට මෙහෙමහරි ලංකාවේ ප්‍රවෘත්තියක් දැකබලා ගැනීමට ලැබීම කොපමණ වාසනාවක්ද? (නි)
මා උපන් දේශයේ සියලු දෙනාටම උදාවූ නව වසරේ ජය,සම්පත,සාමය,සතුට ලැබේවායි පතමි. (නි)
සාදු...! සාදු..! සාදු..! ඔබ දෙපලටම නිවනට යනවාමයි..!(නු)
මට මේ තරම් සතුටු නම් ඔබට... නිදුක් නිරෝගී සුව ලැබේවා..!(නු)
මේ ආදර අම්මාගේ හදවතට කොයිතරම් සතුටක් දැනෙනවා ඇත්ද??(නු)
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු... (නි)
හැමෝම සුදුවතින් හිටියා නම් කොපමණ ලස්සන වෙයිද?(නු)
සසුන හොබවන පුතෙකු සසුනට දායාද කළ පිංවත් අම්මේ ඔබ මතු බුදු වේවා.!(නු)