පිටකොටුවේ කෑල්ලක් ගිලා බහී පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ අඩි පහක පමණ වට ප්‍රමාණයක් අද පස්වරුවේ හදිසියේ ගිලාබැස ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල 03 January 2013
අර්ථ නිරූපණය රජය ඉවත දමයි අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය නොපිළිගන්නා බ 03 January 2013
‘බොදු කමිසුරුගෙනුත් වැඩක් නෑ‘ බෞද්ධ හා කාන්තා අයිතිවාසිකම් ලබා ගැනීමට අධිකරණයේ පිහිට පැතීමට සිදු වෙතියි ඉනාමළුවේ සුමංගල රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමි 03 January 2013
කසල සීනී කිලෝ දෙලක්ෂයක් අල්ලයි කෑමට නුසුදුසු සීනී කිලෝ 188750 ක් වැල්ලම්පිටිය ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. 03 January 2013
නැ'හිර සභාපති අවතැන් වූවන් බලන්නට යයි (දර්ශණ)නැගෙනහිර පළාත් සභාවේ ගරු සභාපතිනිය ආරියවතී ගලප්පත්ති මැතිණීය ගංවතුරෙන් අවතැන් වූ ජනයා හමුවී සුවදුක් විමසුවාය. 03 January 2013
”කිසිත් කියන්න බෑ” අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට අද ශ්‍රේෂ් 03 January 2013
2014 දී එජාප රජයක් විපක්ෂ නායක රනිල් වීක්‍රමසිංහ මහතා ඉතාලි සංවාරය නිම කරමින් රෝමයේ සිටින ඵක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හමුවකට සහභාගි විය. ඵහි 03 January 2013
වෘත්තීය සමිති පෙත්සම විසි කරයි තමන් වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් කතානායකට ඉදිරිපත් කළ දෝෂාභියෝග වාර්තාව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නි 03 January 2013
රේගු ලොක්කෙක් අල්ලස් දැලේ කොළඹ වරායේ රේගු නිවාරණ අංශයේ ප්‍රධානියෙක් රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගනිමින් සිටියදී අල්ලස් හා දුෂණ විමර්ශන අංශය විසින් සැකපිට 03 January 2013
එන්.සී.සී.-එස්.එස්.සී.-කෝල්ට්ස්-රාගම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි එන්.සී.සී., එස්.එස්.සී., කෝල්ට්ස් සහ රාගම යන කණ්ඩායම් අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුස 03 January 2013
කුණ අල හොඳ අල සමග අසුරයි ගලේවෙල පුවක්පිටිය වේරගලවත්ත ප්‍රදේශයේ ස්ථාන දෙකක තිබී තවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 10000ක් සමග සැකපිට දෙදෙනෙක් 03 January 2013
ශ්‍රී ලංකාව ලකුණු 294කට දැවී යයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නිහිදී අද (03 වැනිදා) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්ර 03 January 2013
උඩරට මැණිකේ පීලිපනී බදුල්ලේ සිට කොලඹ බලා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය ඔහියේදී අද පෙරවරු 11.45ට පමණ පීලි පැනීමකට ලක් විය. එම මාර්ගයේ දුම්රිය ගමනා ගමනය අඩා 03 January 2013
වෙනම නීතියක් නැතිව චෝදනා විභාග කරන්න බෑ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු කරගෙන යාම සඳහා වන ස්ථාවර නියෝග නීතියක් නොවන බවත් රීතියක් බවත් අධිකරණ විනිසුරුවරයකුට එරෙහි චෝද 03 January 2013
‘මැතිසබේ ස්ථාවර නියෝග නීතියක් නොවේ‘ විනිසුරුවරයකු වැරැදිකරුවකු කිරීමේ නීතිමය බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් ප 03 January 2013
විනිසුරුවරයකු වැරැදිකරුවකු කරන්න පාර්ලිමේන්තු කමිටුවට බෑ විනිසුරුවරයකු වැරැදිකරුවකු කිරීමේ නීතිමය බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් පාර්ලි 03 January 2013
ත්රිමලේට යළි මහා වැසි ත්‍රිකුණාමලයට ඇද හැළෙන මහා වැස්සත් සමග අද පෙරවරුවේ කන්තලේ වැවේ දොරටු දෙකක අඟල් 9 බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු නිපුන් බු 03 January 2013
මහා අරහන්ත වන්දනාව ලන්ඩනයේදී එක්සත් රාජධානියේ මහ මෙව්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් වැට් ටේලර් මධ්‍යස්ථානයේදී පැවැත් 03 January 2013
බලපිටිය රෝහලේ ගිලන්රිය දෙකක් කොටඋඩ බලපිටිය රෝහලේ ගිලන්රිය තුනෙන් දෙකක් වසරකට වැඩි කාලයක් අබලන්වී පැත්තකට දමා ඇත. ගිලන්රිය හතරක්වත් තිබිය යුතු රෝහලේ දැන් ඇත්තේ එක් ර 03 January 2013
ගාලූ හිරගෙදර දී සිරකරුට ගසයි ගාල්ල බන්ධනාගාර නිලධරයකුගේ පහර දීමට ලක්ව කතාකිරීමට නොහැකි වූ මංජුල රණසිංහ නම් තුන්දරු පියෙක් තමාට වූ දෙය කඩදාසියක ලියා පෙන්වීය. ස 03 January 2013
වහීද නැද්ද ? උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල ද මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ද විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද අපර 03 January 2013
එස්.අයි/ සැරයන් රිමාන්ඩ් බාල වයසකාර දැරියක කෙළෙසී යැයි සැකපිට අත්අඩංගත් කැනඩා ජාතිකයකු නිදහස් කැරැගැනීමට අසත්‍ය තොරතුරු සැපැයි යැයි කියන වවුනියාව පොලිස 02 January 2013
කුණු කන්ද ගමක් කයි කුණුගොඩක් නිසා පාසලක් වැසීමට සිදුවීම බරපතල තත්ත්වයක් බවත්, වසර ගණනාවක් තිස්සේ පැවැති අර්බුදය විසඳීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව 02 January 2013
කුසල් ජනිත් එක්දින පිලට එක්වෙයි ඕස්ටේ්රලියාවට එරෙහිව මේ මස 11 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින සහ තරග දෙකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 16 02 January 2013
කුණු කරවල මුදලාලිලාට අත්හිටැවූ සිර දඬුවම් කෑමට නුසුදුසු අර්තාපල් කිලෝ 8500ක් හා කරවල කිලෝ 2000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා තබාගෙන සිටි පිටකොටුව හතරවැනි හරස් වීදියේ සමාගම් දෙක 02 January 2013
‘අගවිනිසුරු පෙත්සම විසි කරනු‘ තමන්ට එරෙහිව පත්කර ඇති පාර්ලිමේන්තු තේර්ම් කාරක සභාවේ තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිර්දේශ කරන ලෙස ඉල්ලා අගවිනිසුරු ශිරානි බණ්ඩා 02 January 2013
බෙහෙත්/විටමින් සිල්ලර මිල ප්‍රදර්ශනය අනිවාර්ය වේ ඖෂධ හා විටමින් සිල්ලර මිල සලකුණු කිරීම අනිවාර්ය බව පාරිබෝගික අධිකාරිය කියයි. වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනු 02 January 2013
ජවිපෙත් උසාවි යන බව කියයි අගවිනිසුරුවරියගේ දෝෂාභියෝග පෙත්සම විභාග කරන අභියාචනාධිකරණයේ නොතීසි අනුව එහි යන බව ජනතා විමුක්තු පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දි 02 January 2013
කුණු කන්ද පාසලක් වහයි වැල්ලම්පිටිය මීතොටමුල්ලේ කොළඹ නගර සභා කුණු කන්දේ ගඳ නිසා සිසුන් අසල පාසල්වලට මාරු කළ ශ්‍රී රාහුල විද්‍යාලයය අද (2) සිට තුන්මාසය 02 January 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026