ශාඛ මරුවෝ තිදෙනෙක් සබරගමුවෙන් සුදු හඳුන් සහ වල්ලාපට්ට දැව තොගයක් සමග සැකකරුවන් තුන් දෙනකු බෙලිහුල්ඔයේදී අත්අඩංගුවට ගනු ලැබූහ. වල්ලාපට්ට ශාකයේ කිලෝ එකොළෙහමා 04 January 2013
තවත් වැලි සීනි තොගයකට සීල් බ්‍රසීලයෙන් ගෙන්වූ සීනි කිලෝ 3100ක වැලි මිශ්‍රවී තිබියදී සොයාගත් රත්නපුර මහ නගර සභාව එම සීනි තොගයට සීල් තැබීය. කිලෝ පනහේ සීනි ගෝන 04 January 2013
පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් අවසන් පූර්ව තරග කල්දමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ඊයේ සහ අද (4 සහ 5) පැවැත්වීමට නියමිතව තිබූ අවස 04 January 2013
රනිල් කසය අතට ගනී පක්ෂ නායකත්වය දෙන නියෝග සහ උපදෙස් පිළිපැදීමට නොහැකි නම් වහා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉවත්ව යන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ස 04 January 2013
චීනපටස් මුදලාලි රිමාන්ඩ් චීන පටස් රතිඤ්ඤයක් කටේ දමා හැපීමෙන් මුන්දලමේදී මිය ගිය කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට චීනපටස් අළෙවි කළ කඩ හිමියා රිමාන්ඩ 04 January 2013
සැඩ සුළඟ ගෙවල් වනසයි පොළොන්නරුව කදුරුවෙලථ බටතුනේ හා මැදිරිගිරිය ඡන්ඩ මාරුතයකින් ගෙවල් 31 කට පමණ හානි සිදු වී ඇතැයි ද, බොහෝ නිවාසවල වහල ගසාගෙන ගොස් ඇතැ 04 January 2013
‘අවුලකට පාර කපන්න එපා‘ ආණ්ඩුව අධිකරණ තීන්දුවට හිස නැමිය යුතු යැයි ද, එම තීන්දුවට අනුව වැඩ නොකළහොත් රටේ මහා අවුලක් ඇති වන්නේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී 04 January 2013
ලුණුගම් වෙහෙර ජල මට්ටම යළි ඉහළ නගී ලුණුගම්වෙහෙර ජලාෂයේ ජල මට්ටම යළි ඉහළ යාම නිසා වාන්දොරටු දෙකක් අද යළි විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉන්ජිනේරු අජිත් අමරසිංහ මහ 04 January 2013
මීරිගම උප සභාපතිට මැර ප්‍රහාරයක් මිරිගම ප්‍රාදේශීය සභාවේ සංධාන උප සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා මැර ප්‍රහාරයකට ලක්ව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව 04 January 2013
වාහන බද්දෙන් පාරෙ තදබදේ අඩු වේ 2012 වසරේ පැනැවූ නව වාහන බදු සංශෝධනය නිසා එම වසරේදී ලියාපදිංචි කැරුණ වාහන සංඛ්‍යාව 25% කින් පමට පහත වැටුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත් 04 January 2013
කතරගමට කහ/රතු වැසි කතරගම පෙරගිරිගම කන්දපාර හා නාගහ වීදිය ගම්වලට අද කහ සහ රතු පැහැ වැසි වැටුණු බව ගැමියෝ කියති. ජල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට 04 January 2013
දහතුනේ මුල්ම ඩෙංගු මරණය කළුබෝවිලින් නුගේගොඩ පාසලක හත් හැවිරිදි දැරියක කළුබෝවිල රෝහලේදී ඩෙංගු රෝගය උත්සන්න වී මිය ගියාය. මෙය මේ වසරේ මුල්ම ඩෙංගු මරණයයි. 04 January 2013
අත දරුවාගේ මරණයට පියා සැකයි පිළියන්දල මොරෑඳේ අත දරුවකු මරා දැමීයැයි සැකපිට පියා අත්අඩංගුවට ගැනීමට සොයයි. දැරියගේ ඇඟේ පහරකෑමෙන් ලද තුවල වූ බව රෝහල කියයි. 04 January 2013
මිහින්තලේ හිටපු විහාරාධිපති අපවත් වෙයි මිහින්තලේ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමි පෞද්ගලික රෝහලකදී අද අපවත් වූ බව මිහින්තලේ රජ මහා විහාර ආරංචි කිය 04 January 2013
පරණ කොටි අඩවියේදී වලහෙක් සෙබළාට ගහයි මාන්කුලම අම්බගාමන් පරණ කොටි අඩවියේ මහ කැළයට සටන් පුහුණුවට ගිය ලාන්ස්කෝප්රල්වරයෙකු වලසකු සපා කෑමෙන් තුවාල ලැබීය. දින පහක වන 04 January 2013
තහනම් කඳවුරු යාලට යළි එයි වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කරමින් ඇතැම් පරිස් යළි යාල වනෝද්‍යාන සීමාවේ කඳවුරු බිම් ඉදිකොට ඇති බව ප්‍රදේශවාසීහු කියති. 04 January 2013
ලොව ලොකුම මාවී ගස සබරගමුවෙන් සබරගමුව සරසවියේ පර්යේෂණ මා වී ගස අද වන විට අඩි 12ක් උසට වර්ධනය වී තිබිණ. මේ අනුව ලොව උසම වී ගස මෙය බව පෙනේ යැයි සබරගමු විශ්ව විද්‍යාලයේ 04 January 2013
බස් රියැදුරා බීලා හිමිනමකගේ කරට අත දමයි බසයක් බලාපොරොත්තුවෙන් රත්නපුර බස් නැවතුම් පොළේ සිටි විහාරාධිපති හිමිනමකගේ කරට අත දමා ‘කොහොමද මචං‘ යැයි කී වන කියා බස් රියදුරෙ 04 January 2013
ලන්ඩනයේ පන්සල් පල්ලි කෝවිල් පිරේ නව වසරට සෙත් පැතීමේ අරමුණ ඇතිව මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාර,කොචිල් සහ පල්ලි සිය ජනවාරි පළමු වැනිදා දවස පුරාම පින්කම්, 04 January 2013
වහීද නැද්ද ? දිවයින අවට වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතී. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුලින් බරව පවතින අතර උතුරු, නැගෙනහි 04 January 2013
ඕස්ටේ්රලියාව ඉදිරියට එයි ‘වෝන් - මුරලිදරන්’ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නිහිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ දෙව 04 January 2013
ඩුබායි හි සර්වරාත්‍රික පිරිත් දේශණයක් (චමිල් ඩුබායි සිට) ඩුබායි හි ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් කොරතොට වෙසභූ හිමියන්ගේ අනුශාසකත්වයෙන් 2012 දෙසැම්බර් මස 31 04 January 2013
කතානායකට, කමිටුව යළි නොතීසි නිමල් ගාමිණි අමරතුංග, (සභාපති) කේ. ශ්‍රී පවාන් හා ප්‍රියසාද් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණ 03 January 2013
රිසානා ළඟදීම ගෙදර එයි? සෞදි අරාබියේදී ළදරුවකු මැරී යැයි මරණ දඬුවම නියම වී සිටි ත්‍රීකුණාමලයේ රිසානා නෆීක්ට ළඟදීම නිදහස ලැබී ශ්‍රී ලංකාවට පැමිණීමේ 03 January 2013
පිටසක්වල යානාවක්ලූ පසුගිය දෙසැම්බර් 19 වෙනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට හුස්ටන් දක්වා ගමන්කළ ගුවන් යානයේ සිටි මගියකු වූ මව්රිස්සියෝ රුවිෂ්ගේ වීඩ 03 January 2013
සල්ලි එක දෙක කරන රසායන කුඩක් කැමරන් දෙන්නා ළඟ කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කළ බව කියන කැමරන් ජාතිකයන් දෙදෙනකු සතුව තිබී රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවේ ප්‍රම 03 January 2013
විපක්ෂය ගැන පොන්සේකාට දුකයි දෝෂාභියෝගය ගෙන ඒමෙන් රජය කළ වරද ගැන රටේ ජනතවාගෙන් බහුතරයක් තේරුම් ගෙන තිබියදීත් වගකීමක් ඇති විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක& 03 January 2013
පියා මරුට පුතා සැකපිට හලාවත මුගුණුවටවන පියකු (40) පිහියෙන් ඇන මරා දැමී යයි දහඅට හැවිරිදි පුතකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 January 2013
මරුවා යතුරු පැදියෙන් එයි මහියංගන මහනුවර පාරේ පාලං හන්දියේදී ලොරියක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ සිටි තරුණයන් දෙදෙනා මියගිය බව හසලක පොලිසිය කියය 03 January 2013
කමිටු සභාපතිට මරණ තර්ජන ප්‍රශාන්තන් නමින් හදුන්වාගත් පුද්ගලයකු අද පස්වරු 3.30ට පමණ තම බිරියගේ ජංගම දුරකතනයට කතාකර තර්ජනය කළ බවට තේරීම් කාරක සභාවේ සභාපති 03 January 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026