ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණි මාලදිවයින් ශිෂ්‍යාවක අනවසර රට සිගරට් 12ක් ළඟ තබා ගත් බවට වරද පිළිගත් හෙයින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 5000ක දඩ නියම කළේය.
ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණි මාලදිවයින් ශිෂ්‍යාවක අනවසර රට සිගරට් 12ක් ළඟ තබා ගත් බවට වරද පිළිගත් හෙයින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 5000ක දඩ නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අසාධාරණ වුණත්, සාධාරණ වුණත් ඒ ගැන කතාකිරීම තහනම්. (නි)
ඉගෙන ගන්න ආවානම් සිගරට් මොකටද? අපේ අය වෙන රටවල ඉගෙන ගන්න ගියාට.. අපේ රටට එන අයත් ඉන්නවා නේද?(නු)
රුපියල් පන්දාහද දඩේ..!(නු)
පව් මීට පස්සේ එනකොට කන්ටේනර් එකක් ගේන්න..!(නු)
මේකද ලංකාවේ දඩය..!(නු)
සිගරැට් බොන නොබොන එක තමන්ගේ වැඩක්... (නි)
ස්ත්‍රී දූෂකයින් ටික දවසකින් නිදහස්. මේවා තමයි දැන් අලුත්ම වැරදි... (නි)
ඔය 12 මොකක්ද? මාලදිවයිනේ ඕවා බොන්නෙ පැකට් ගණන්. (නි)
හරිම අසාධාරණයි. ඒත් හරි වැරැද්ද පෙන්නන්න ගියොත් මටත් දඩයක් ගසාවි. (නි)
හරිම අසාධාරණ බව පමණක් කියනවා.,!(නු)
ඒ පන්තිකාමරයේ ඉස්සරහා දුම්බීම තහනම් කියලා පුවරුවක් තිබුණේ නැද්ද? (නි)
කෙනෙකු තමන්ගේ පරිභෝජනයට යමක් තබා ගැනීම මේ තරම් බරපතලද? (නු)
චීන්නු කරන වැරදි වලට රුපියල් 10ක් දඩගහලා ඇයි මෙහෙම වරදකට මෙහෙම දඩුවමක් දුන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)