9 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
චන්දන කස්ත්‍රිආරච්චිගෙන් දින 30ක් ප්‍රශ්න කරන්න අවසර ගිනි අවියක්, අත් බෝම්බයක් සහ උන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චිගෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත දින 30 ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ.. 9 minutes ago
Y අනුර · 1 hour ago ලංකාදීප සියළුම සේවක මණ්ඩලයට ජනාධිපතිතුමාට රට වැසියන්ට රණවිරුවන්ට සුභම සුභ නව වසරක් වේවා..!(නු) Reply 0
Y රිස්වාන් - සවුදි · 1 hour ago ලංකාදීප එසැණ පුවත් පාඨකයින්ට සහ අදහස් දක්වන සහෝදර සිංහල, මුස්ලිම් සහ ද්‍රවිඩ ජනයාට 2013 සාමය සතුට සපිරි කිරි පැණියෙන් ඉතිරෙන වසරක් වේවා! (නි) Reply 0
Y ප්‍රියන්ත · 1 hour ago ලංකාදීප කාර්ය මණ්ඩලයටත්, අන්තර්ජාල පුවත්පත පරිශීලනය කරන්නන් හටත් සුභ නව වසරක් වේවා! (නි) Reply 0
Y ගයාන් ඩුබායි · 1 hour ago ලංකාවාසී සියළු දෙනාටම ලැබුවා වූ 2013 නව වසර සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභම සුභ අළුත් අවුරුදක් වේවා! (නි) Reply 0
Y ජයී තිසර · 1 hour ago ලස්සන පුවත් දසතින් පළකළ අයට ලංකාදීප කර්තෘන් සහ එහි සැමට පසුගිය වසර පරදා වැඩි දියුණුවට සුබ පතනෙමී ඔබ ඉදිරියෙ ඇති මඟට(නු) Reply 0
Y සේනානායක · 1 hour ago මහගු මෙහෙවරක් කරනා ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සේවක මඩුල්ලට සුභ නව වසරක් වේවා! (නි) Reply 0
Y නදී · 1 hour ago ලංකාවාසී සියළු දෙනාටම ලැබුවා වූ 2013 නව වසර සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභම සුභ අළුත් අවුරුදක් වේවා! (නි) Reply 0
Y ආරි · 1 hour ago හිතේ තියෙන හැම පැතුමක්ම ඉටුවන,සාමය සතුට පිරි,ආදරය සෙනෙහස ලැබෙන,නීරෝගිමත් වාසනාවන්ත සුන්දර, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........................(ස) Reply 0
Y අමිල කටුනායක · 1 hour ago ත්‍රාසය , භීතිය , දුක , ශෝකය , සන්තාපය , අසහනය නැති සුබ නව වසරක් වේවා !! (ස) Reply 0
Y ධනවතී · 1 hour ago සියලු ලෝ වැසියන්ටත්, ශ්‍රී ලංකා වාසීන්ටත් සාමය සතුට පිරි නව වසරක් වේවා (ස) Reply 0
Y හේමාල් · 1 hour ago රතු වැහි , කහ වැහි , කොල වැහි , නැති සුබම සුබ නව වසරක් වේවා මගේ රට වැසියන්ට (ස) Reply 0
Y අෂ්රොෆ් · 1 hour ago 2013 - සුබ නව වසරක් වේවා !!!! ලැබුවාවු නවවසර සාමයෙන් සහ සතුටපිරි සුබ නව වසරක් වේවා . ක්‍රෝදය , වෛරය , තණ්හාව , ඉරීසියවා , ජාති , අගම්බේද නොමැති එක මවකගේ දරුවන් මෙන් . අපි සැමොම එක මවකගේ දරුවන්ලේසට ජීවත් වීමට වාසනාව ලැබේවා . අපේ ශ්‍රීලංකාව යලි ගොඩනැගීමට එකක් වෙමු . (ස) Reply 0
Y සමන්ත කුමාර -කොරියාවේ සිට · 1 hour ago ලංකාවාසී සියළු දෙනාටම ලැබුවා වූ 2013 නව වසර සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුදක් වේවා! (ස) Reply 0
Y ඉන්ද්‍රජිත් · 1 hour ago ලංකාදීප කාර්ය මණ්ඩලයේ සැමටත් පාඨක ඔබ අප සියලු දෙනාටත් ලක්වැසි ලෝ වැසි සැමදෙනා හටත් සුබ නව වසරක්ම වේවා !(ස) Reply 0
Y මොහොමඩ් - බේරැවල · 1 hour ago ලැබුවා වූ 2013 ලක්වැසි සියලුම ජනයාට සතුට, සාමයෙන් පිරි, සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවායි පතන අතර.... 2012 වසර තුළ ලංකාදීප එසෙණ පුවත් සේවයේ සියළු දෙනා ඉටුකළ මහගු සේවයට ද ස්තුති වන්ත වෙමු.(නු) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප සියළුම සේවක මණ්ඩලයට ජනාධිපතිතුමාට රට වැසියන්ට රණවිරුවන්ට සුභම සුභ නව වසරක් වේවා..!(නු)
ඔබ සැමටත් එසේම වේවා! (නි)
සුභ නව වසරක් ලංකාදීප, දියුණු වේවා! ජය වේවා! (නි)
ලංකාදීප එසැණ පුවත් පාඨකයින්ට සහ අදහස් දක්වන සහෝදර සිංහල, මුස්ලිම් සහ ද්‍රවිඩ ජනයාට 2013 සාමය සතුට සපිරි කිරි පැණියෙන් ඉතිරෙන වසරක් වේවා! (නි)
ලංකාදීප, ඔබට සුබ නව වසරක් වේවා...!!! (නි)
ලංකාදීප කාර්ය මණ්ඩලයටත්, අන්තර්ජාල පුවත්පත පරිශීලනය කරන්නන් හටත් සුභ නව වසරක් වේවා! (නි)
ලංකාවාසී සියළු දෙනාටම ලැබුවා වූ 2013 නව වසර සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභම සුභ අළුත් අවුරුදක් වේවා! (නි)
සුභ නව වසරක් වේවා! (නි)
ලස්සන පුවත් දසතින් පළකළ අයට ලංකාදීප කර්තෘන් සහ එහි සැමට පසුගිය වසර පරදා වැඩි දියුණුවට සුබ පතනෙමී ඔබ ඉදිරියෙ ඇති මඟට(නු)
මහගු මෙහෙවරක් කරනා ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සේවක මඩුල්ලට සුභ නව වසරක් වේවා! (නි)
ලංකාවාසී සියලු දෙනාට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා........(ස)
ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ලැබුවා වූ නව වසර සුභම සුභ වසරක් වේවා! (නි)
හොද පැතුමක්. ඔබටත් එසේම වේවා! (නි)
ලංකාවාසී සියළු දෙනාටම ලැබුවා වූ 2013 නව වසර සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභම සුභ අළුත් අවුරුදක් වේවා! (නි)
හිතේ තියෙන හැම පැතුමක්ම ඉටුවන,සාමය සතුට පිරි,ආදරය සෙනෙහස ලැබෙන,නීරෝගිමත් වාසනාවන්ත සුන්දර, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........................(ස)
දේශාපාලඥයින්ට පමණක් කිරි ඉතිරෙන්න කියලා අපි පතනවා. (නි)
ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා (ස)
සුබ නව වසරක් වේවා ! (ස)
සාමය සතුට පිරි යහපත් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා ! (ස)
සුබ නව වසරක් වේවා...........(ස)
ත්‍රාසය , භීතිය , දුක , ශෝකය , සන්තාපය , අසහනය නැති සුබ නව වසරක් වේවා !! (ස)
සියලු ලෝ වැසියන්ටත්, ශ්‍රී ලංකා වාසීන්ටත් සාමය සතුට පිරි නව වසරක් වේවා (ස)
සුබ නව වසරක් වේවා ලෝකවාසී සියලු දෙනාටම (ස)
ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු ලක්වාසී සියල්ලන්ටම සුභ නව වසරක් වේවා! (නි)
සියලු ලක් වාසීන්ට සුබම සුබ නව වසරක් වේවා (ස)
රතු වැහි , කහ වැහි , කොල වැහි , නැති සුබම සුබ නව වසරක් වේවා මගේ රට වැසියන්ට (ස)
සියල්ලන්ටම සතුටින් සිටීමට ලැබේවා! (නි)
ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටම සුභ නව වසරක් වේවා! (නි)
ලක් වැසියන්ට මෙන්ම ලෝ වැසියන්ටද සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! (නි)
2013 වසරේ රටේ ජනතාවට භීතියෙන් තොර නීතියෙන් ජයක්ම වේවා! (නි)
2013 - සුබ නව වසරක් වේවා !!!! ලැබුවාවු නවවසර සාමයෙන් සහ සතුටපිරි සුබ නව වසරක් වේවා . ක්‍රෝදය , වෛරය , තණ්හාව , ඉරීසියවා , ජාති , අගම්බේද නොමැති එක මවකගේ දරුවන් මෙන් . අපි සැමොම එක මවකගේ දරුවන්ලේසට ජීවත් වීමට වාසනාව ලැබේවා . අපේ ශ්‍රීලංකාව යලි ගොඩනැගීමට එකක් වෙමු . (ස)
ලංකාවාසී සියළු දෙනාටම ලැබුවා වූ 2013 නව වසර සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුදක් වේවා! (ස)
ලංකාදීප කාර්ය මණ්ඩලයේ සැමටත් පාඨක ඔබ අප සියලු දෙනාටත් ලක්වැසි ලෝ වැසි සැමදෙනා හටත් සුබ නව වසරක්ම වේවා !(ස)
ලැබුවා වූ 2013 ලක්වැසි සියලුම ජනයාට සතුට, සාමයෙන් පිරි, සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවායි පතන අතර.... 2012 වසර තුළ ලංකාදීප එසෙණ පුවත් සේවයේ සියළු දෙනා ඉටුකළ මහගු සේවයට ද ස්තුති වන්ත වෙමු.(නු)