ඉකුත් හතලිස් අට පැයේ නොයෙකුත් අනතුරුවලට මුහුණ පෑ 804 දෙනෙක් කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිලට රෝහලට ඇතුළත් කරනු ලැබූහ. එම කාලයේ දී වාර්තා වූ රිය අනතුරු සංඛ්‍යාව 227කි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරණ අවුරුද්දට අනතුරු වැහිවහී
ජනක Tuesday, 01 January 2013 01:35 PM
බීමත් කමද ?? . ඔන්න දැන් ලකුණු කැපේවා (ස)
සමන්ත Tuesday, 01 January 2013 02:45 PM
ඇයි මේ විදියට වෙන්නෙ..?(නු)
ප්‍රසන්න Tuesday, 01 January 2013 03:10 PM
කාලා බීලා වැදගත් විදියට ඉන්න බැරි අය නොබී හිටියනම් නේද හොඳ .මම එහෙම කිව්වේ බීලා අනතුරු ඇතිකරගත්ත අයට (ස)