තාක්ෂණයේ දියුණුවත් සමග දරුවන්ගේ සුන්දර මතකයන්, ඡායාරූප හා වීඩියෝ ලෙස සමාජ මාධ්‍යයට එක් කිරීම අද සමාජයේ අතිශය සුල
නිම්තෙර
හක්කපටස් මර උගුල
විනාශකාරී, අතිශය අමානුෂික මෙන්ම නීති විරෝධී පුපුරන ද්‍රව්‍යයක් වන හක්කපටස්’ මේ වන විට වන අලින්ට මරු උගුලක් වී ඇත
පියයුරු පිළිකාවෙන් ගොඩ එන්න ඔබ කළ යුතු දේ
දරුවකුට අම්මාගේ උණුසුම යනු ලෝකයේ ආරක්ෂිතම තැනයි. කුස තුළ දස මසක් දරාගෙන, මෙලොවට බිහිකර, තම සිරුරේ උණුසුමෙන් පෝෂණය
ඉන්ධන සහනාධාරය සහ තෙල් වෙළෙඳපොළේ තරගකාරිත්වය
ගෙවී ගිය සතියේ යළිත් %ඉන්ධන’ මාතෘකාවක් බවට පත් වූයේ දිවයිනේ තැනින් තැන නිර්මාණය වූ තෙල් පෝලිම් නිසා ය. ඊට හේතු වී ත
වහල මත සූර්ය බල විදුලිය එපා කරවන තීන්දු ගන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ගොඩනැගිලිවල වහලවල් මේ වන විට ජාතික බලශක්ති ජනන සම්පතක් බවට පත්ව තිබේ. සාමාන්‍ය ගෘහස්ථ පාර
සයිබීරියාවෙන් මතුවූ යුරෝපයෙන් අඩක් මරාගත් මහාමාරියේ බියකරු හඬ
විවිධාකාරයේ දේශපාලන අර්බුද, යුද ගැටුම් සහ හැලහැප්පීම් මැද සයිබීරියාවෙන් ඇඟ කිලිපොළා යන පුවතක් අසන්නට ලැබුණි. ඒ,
රැස්වීම්වලදී අපේ වැඩිදෙනා වරද්දා ගන්න තැන්
ඵලදායී රැස්වීමක අරමුණ වන්නේ වැඩිපුර කතා කිරීම නොව, විවිධ අදහස්වලට සවන් දී, සලකා බලා හොඳ තීරණයකට පැමිණීමයි. වසර පනහ
අපි හොඳ අත්තිවාරමක් දමනවා ප්‍රතිඑල ඉදිරියේදී දැකගත හැකිවේවි - ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න
ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්වී මාස 5 ක් අවසානයේ දී ඔවුන්ගේ නව ව්‍යවස්ථාව ගැසට් කෙරුණි. එය ඉදිරියේ දී පාර්ලිමේන්ත
“අම්මගේ ජීවිතේ නැති කරලා මමත් යනවා...”
දෑස් නොපෙනී, දෙපා වාරු නොමැතිව ගිලන්ව සිටින තම ආදරණීය බිරිඳ, තමාට පෙර මියගියහොත් ඇයට සැලකීමට කිසිවෙකු නොමැති වනු
ආසන පටි නීතිය දැඩි කිරීමේ වාසිය මගීන්ටයි
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ සහ මාර්ග ආරක්ෂක නීති පද්ධතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිවේග
මල්ලිගේ මන්නා මහරින් එලොව ගිය “තිරිසන් අයියා
“බාප්පේ, තාත්තා මාවයි ආච්චිවයි මරන්න පොල්ලකුත් අරගෙන එළෝගෙන එනවා. අනේ ඉක්මනට අපිව බේරගන්න. තාත්තා හොඳටම බීලයි ඉන
වැඩක් නොගෙන අපතේ යවන යුරෝපය ලංකාවට දුන් GSP බදු සහනය
වර්තමාන ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ වඩාත්ම ජනප්‍රිය වාහන මාදිලි දෙක වන්නේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථයි. දේශීය කර්මාන්
පාසලක් හැදු මිනිසාගේ නිහඬ සමුගැනීම
දඹුල්ල ජාතික පාසලේ තවමත් සුදු කොඩි සුළඟේ ලෙළදෙන්නේය. මීට සති කිහිපයකට පෙර මේ පාසලේ සුදු වතින් සැරසී දරු දැරියන්ග
ත්‍රිරෝද රථ රස්සාව තරුණයන්ගේ තේරීම වන්නේ කාගේ වරදින්ද?
තරුණයන්ට කුඩා වයසින්ම ත්‍රිරෝද රථ රැකියාවට පිවිසීමට ඉඩ දිය යුතු ද නැද්ද යන්න පිළිබඳව පසුගියදා ඇති වූ මතභේදය සමාජ
පියයුරු පිළිකාව ගැන කාන්තාවන් නොදන්නා ඇත්ත
උදේ පාන්දර කණ්ණාඩිය ඉදිරියේ හිටගෙන ඔබ තම හිසකෙස් සකසන්නීය. මුහුණේ හැඩ බලන්නීය. ඇඳුම වල හැඩ බලන්නීය. දවස පුරාම ඔබ ත
අපේ පාසල්වල සංගීත අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනෑ
අපේ පාසල් දරුවාට සංගීතය තෝරාගන්නත් අයිතියක් නැද්ද?
විදුලි ත්‍රීරෝද රථ ලංකාවේ හදන අපූරු මිනියා
‘රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත’ යනු අද බොහෝ ත්‍රිරෝද රථ පිටුපස ගසා ඇති පාඨයකි. ලෝකයේ ත්‍රීවීල් වෙෙළඳපොළ තුළ මුලින්ම
දුප්පත් ගොවියාට අතදීමත් සාර්ථක ගොවියා රුකගැනීමත් එකසේ වැදගත්
ග්‍රාමීය කෘෂිකාර්මික සමාජය තුළ පවතින, එකිනෙකට බෙහෙවින් වෙනස් තත්ත්ව දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ කෘෂිකර්මයෙන් ත
පාසලේ 13 වසරේ පන්ති හිස් කිරීමේ ඛේදවාචකය
‘ඉස්කෝලේ A/L පන්තියේ යන්නේ 12 වසරට විතරයි. 13 වසරේදී ඉස්කෝලේ ගිහින් වැඩක් නෑ; ඉතින් ටියුෂන් තමයි.”
ඊශ්‍රායල් රුකියාවක් ගන්න විඳින දුක ශ්‍රී ලාංකික අයැදුම්කරුවන්ගේ සිහින බිඳවැටෙයිද
ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට, ඊශ්‍රායලයේ රැකියා සඳහා වන රජයේ රාජ්‍යයන් අතර (G2G) බඳවාගැනීමේ වැඩසටහන යනු පෞද්ගලික ආයත
දේශපාලන කරලිය උණුසුම් කළ ‘කොත්තමල්ලි’ වල ඇත්තම ගුණ අගුණ
“දැන් පොළට ආවත් ඉස්පිරිතාලෙට යනවා, හන්දියට ආවත් ඉස්පිරිතාලෙට යනවා. එහෙම යන්න බැහැ. තමන්ගේ වෛද්‍යවරයාගේ නිර්දේශය
සිංහල බොද්ධයන් නැති එරාවුර් ගමේ පන්සල රකින අන්‍යාගමිකයෝ
එකම එක සිංහල බෞද්ධ පවුලක්වත් නැති ගමක පන්සලේ දායක සභාවේ භාණ්ඩාගාරික මුස්ලිම් ජාතිකයෙක් වෙද්දී, ලේකම් ධුරය හොබවන
බුලත් අපනයනට පාකිස්තානයෙන් වැටුණු බදු පොල්ල අපේ රාජ්‍ය ආයතන දන්නේවත් නැතිලු
ශ්‍රී ලාංකික සමාජය තුළ බුලත් යනු හුදෙක් ශාක පත්‍රයක් පමණක් නොව, අපගේ අභිචාර, චාරිත්‍ර වාරිත්‍ර සහ ආගන්තුක සත්කාර
එල්නිනෝ සමග එන ජල සම්පතේ අවදානම
ගෝලීය වශයෙන් බලපා ඇති එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවටත් මේ වන විට තීරණාත්මක බලපෑමක් කරමින් සිටියි. ඒ බව රජරට ප්‍රදේ
පාතාල වෛරයකට බිලි වූ සහෝදරයෝ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයේ කඳුළු කතාව
දෙහිවල, කවුඩාන සිරිසඟබෝ මාවතේ පිහිටි කුඩා නිවස මුළු මහත් ප්‍රදේශයම දෙදරුම් කවමින් අත්බෝම්බ ප්‍රහාරයකට ලක්වූයේ
අලියෙක් බලා ගැනීමත් අලි වැඩක්
අදටත් ඒ නිවසත්, අක්කර ගණනාවක් පුරා විහිදුණු එහි සරුසාර ගෙවත්තත් නිහඬව දරා සිටින්නේ කුමාරපේලිගේ සද්දන්ත මිතුරන්
විදෙස්ගත වූ ආචාර්යවරුන්ගෙන් රජයට කෝටි 340 ක පාඩුවක් නිදහස් අධ්‍යාපනයේ හිඩැස සහ වගකීමේ අර්බුදය
නිදහස් අධ්‍යාපනයේ හිණිපෙත්තටම නැඟ, රටේ ජනතාවගේ බදු මුදලින් ලෝකයේ උසස්ම විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි හැදෑර
ලක්ෂ 25ක කප්පම් ඉල්ලූ .... එකම විෂයක්වත් පාස් නැති ‘ඉංජිනේරු පීඨ’ ටියුෂන් ගුරුවරිය කොටුවෙයි
“සර්, මම පොඩි බිස්නස් එකක් කරගෙන යන්නේ. මගේ බිරිඳගේ සහ දුවගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරිනවා කියලා වට්ස්ඇ
සාහිත්‍ය මාසය හඳුන්වා දුන් පෙරමුණේ තිලක
සැප්තැම්බර් කියූ සැණින් අප මතකයට එන්නේ සාහිත්‍ය මාසය සහ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්
වන අලි තර්ජන මැදින් ලංකාවෙන්ම අංක එකට ආ ගල්ගමුවේ පුංචි හපනා
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, ඇහැටුවැව යනු වන අලින්ගේ රජදහනක් වූ ප්‍රදේශයකි. සමහර කාලවලට මෙම ගම්මානවල ජනතාව

