(මනෝප්‍රිය ගුණසේකර)
තමන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රටින් පළාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු නමැත්තා ගොනු කර ඇති රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා අද ඉදිරිපත් කළේය.
විදේශගතව සිටිමින් නීතිඥවරයකු මාර්ගයෙන් මෙවැනි රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතියෙන් කිසිඳු ඉඩක් නොමැති තත්වයක් තූල මෙවැනි පෙත්සම්වලට ඉඩ දුනහොත් නීතියට විශාල අගතියක් විය හැකි බව පෙන්වා දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ශනිල් කුලරත්න මහතා අදාළ මූලික විරෝධතා මතු කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැලිණ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කුඩු සලිඳුගේ පෙත්සමට නීතිපති හරස් වෙයි