මාදු ගඟේ ධීවර කර්මාන්තයේ අර්බුදය
මාදු ගඟේ ධීවර කර්මාන්තය පැවතියේ අනාදිමත් කාලයක සිටය. මාදු ගඟේ ධීවර කර්මාන්තයෙන් ජීවත්වූවෝ ද එකල හිඟ නොවූහ. මාදු ගඟේ ධීවර කර්මාන්තයෙන් වැඩිමනත්ම ජීවත්වූවේ දූපත්වාසීන්ය. ඒ අතරින් මාදූව, මහලදූව, ගල්මන්දූව, පාතමුල්ල යන දූපත්වාසීන් ප්රමුඛය.