රුසියාව-බෙලරූසය යුද අභ්‍යාසයක් අරඹයි රුසියාව සහ බෙලරූසය එක් වී, යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බවත්, ඉන්දියාව ද ඊට හවුල් වී සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි. 17 September 2025
රොබට් රෙඩ්ෆර්ඩ් සමුගනී සම්මානනීය හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 89 කි. ඇමෙරිකාවේ යූටා ජනපදයේ සන්ඩෑන්ස් කඳුකර නිවසේ දී රෙඩ්ෆර්ඩ් අවසන් සුසුම් හෙලූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති. 16 September 2025
නේපාල සංචාරක කර්මාන්තය වැටිලා තරුණ අරගලය හේතුවෙන්, නේපාලයේ සංචාරක කර්මාන්තය අඩපණ වී ඇත. නේපාල මාධ්‍ය වාර්තා කළේ සංචාරක කර්මාන්තය සියයට 30 කින් අඩු වී ඇති බවය. 16 September 2025
පිලිපීනයේ පැල්පත් දහස් ගණනක් ගිනිගනී පිලිපීනයේ මැනිලා අගනුවර පැල්පත් 1,100 ක් ගින්නකින් විනාශ විය. මෙම පැල්පත්වල වාසය කළ පිරිස දස දහස් ගණනකි. 16 September 2025
ගල්ෆ් මුස්ලිම් රටවලින් ඊශ්‍රායලයට විරෝධයක් ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයට අයත්, අරාබි සහ ඉස්ලාමීය රටවල රාජ්‍ය නායකයන්ගේ හදිසි සමුළුවක්, කටාර් රාජ්‍යයේ දී පැවැත්විණි. 16 September 2025
මාර්කෝ රූබියෝ ජෙරුසලමේ ඊශ්‍රායලයේ සංචාරයක නියැලී සිටින ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ජෙරුසෙලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගොස් ගෞරව දැක්වීමට අමතක කළේ නැත. 15 September 2025
ඇසෑමයේ භූමිකම්පාවක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගෙන තිබේ. 15 September 2025
මාර්කෝ රූබියෝ ජෙරුසලමේ ඊශ්‍රායලයේ සංචාරයක නියැලී සිටින ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ජෙරුසෙලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගොස් ගෞරව දැක්වීමට අමතක කළේ නැත. 15 September 2025
මියන්මාර නේවාසික ගොඩනැගිල්ලකට ප්‍රහාරයක් බටහිර මියන්මාරයේ පාසලක නේවාසිකාගාර ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිසුන් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් පිරිසක් තුවාල ලබා ලැබූ බවත් වාර්තා වේ. 15 September 2025
උතුරු කොරියාවේ මරණ දඩුවම ඉහළට උතුරු කොරියාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි 15 September 2025
ට්‍රම්ප් පරිපාලනය බය වෙලා ඇමෙරිකානු දේශපාලන ක්‍රියාකාරිකයකු මෙන්ම ලේඛකයකු වූ චාලි කර්ක්ගේ ඝාතනය එරට ට්‍රම්ප් පරිපාලනය තුළ බියක් ඇති කිරීමට සමත්ව තිබේ. 15 September 2025
බ්‍රිතාන්‍ය හමුදා ඇකඩමියෙන් තහංචියක් බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා අධ්‍යයන ආයතනයක් වන රාජකීය ආරක්ෂක අධ්‍යයන විද්‍යාලය ඉදිරි වසර සඳහා ඊශ්‍රායල සිසුන් ඇතුළත් කර ගැනීම නැවැත්වීමට තීරණය කර ඇත. 15 September 2025
ලන්ඩනයේ විරෝධතා බ්‍රිතාන්‍යට පැමිණෙන සංක්‍රමණිකයන්ට එරෙහිව එක්සත් වෙමු යැයි හඬ නගමින් මධ්‍යම ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වුණු අතර, ඊට සහභාගී වූ ගණන ලක්ෂයකට වැඩිය. 14 September 2025
හමාස් නායකත්වය මුලිනුපුටා දාන්න ඕනෑ හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට නම්, හමාස් නායකත්වය මුලිනුපුටා දැමීම කළ යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 14 September 2025
බොක්සිං ශූර රිකී හැටන් සමුගනී හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි. 14 September 2025
ලොව පළමු කෘත්‍රිම බුද්ධි ඇමැති ලොව පළමු කෘත්‍රිම බුද්ධි (AI) අමාත්‍යවරිය ලොවට හඳුන්වා දීමට ඇල්බේනියාව සමත්විය. ඇල්බේනියාව නිල වශයෙන් හැදින්වෙන්නේ ඇල්බේනියා ජනරජය යනුවෙනි. මෙය දකුණු-නැගෙනහිර යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රාජ්‍යයකි. 14 September 2025
ජනපති ට්‍රම්ප්ගෙන් ලිපියක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝකයට ලිපියක් ඇත. ධවල මන්දිරය පවසන්නේ ට්‍රම්ප් මේ ලිපිය සියලුම නෙටෝ සංවිධානයේ සාමාජික රාජ්‍යයන් ඇතුළුව ලෝකය මෙම ලිපිය යොමු කර ඇති බවය 14 September 2025
මෙක්සිකෝ අනතුරුන් 15 ක් මරුට මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි. රථ වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. 14 September 2025
රුසියාවේ තෙල් ගන්න එපා - ට්‍රම්ප් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙසත් යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට බලපෑම් කරන ලෙසත් ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ රටවලින් ඉල්ලීමක් කර ඇත. 14 September 2025
නේපාලය සන්සුන් නේපාලයේ දින පහක් තිස්සේ පැවති ප්‍රචණ්ඩකාරී තත්ත්වය, නව අගමැතිනිය පත්කිරීමෙන් පසු පහව යමින් පවතී. 14 September 2025
නේපාලයේ ඇඳිරිය ඉවතට සමාජ මාධ්‍ය සදහා සීමා පැනවීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ක්‍රියාත්මක වීමත් සමග එරට තුළ ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය ඉවත් කර ඇත. 14 September 2025
නේපාල නව අගමැති සුෂිලා කාර්කි නේපාලයේ ප්‍රථම කාන්තා අගවිනිසුරුවරිය ද වන සුෂිලා කාර්කි නේපාල භාරකාර රජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට නියමිතය. 12 September 2025
ට්‍රම්ප් මිතුරු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කෙරේ ඇමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවකු මෙන්ම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප හිතවතකු ලෙස ද සැලකෙන චාලි කර්ක් වෙඩි ප්‍රහාරයකට ලක් වී ජීවිතක්ෂයට පත්විය. 11 September 2025
හෙලිකොප්ටරයේ එල්ලී පලා යෑම නේපාලයේ තරුණ අරගලකරුවන්, එරට මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සොය සොයා පහර දීමට පටන්ගත් අවස්ථාවේදී, නේපාල හමුදාව මැදිහත් වී එම පිරිස්වලට ආරක්ෂාව සැපයීය. 11 September 2025
නේපාල අරගලකරුවන්ගේ නියෝජිතවරිය හිටපු අගවිනිසුරු නේපාල තරුණ අරගලකරුවන් සහ එරට හමුදා නායකයන් අතරේ පැය 6 ක සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, අනතර්වාර රජයක් පිහිටුවීම සහ මැතිවරණයකට යෑම සම්බන්ධයෙනි. 11 September 2025
නේපාල ගුවන්තොට යළි ඇරේ පැය 24 කට වසා දැමුණු නේපාලයේ කත්මණ්ඩු අගනුවර ත්‍රිභුවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ (10) රාත්‍රියේ යළි විවෘත කෙරුණි. 11 September 2025
නේපාල බන්ධනාගාරවලින් 7,500 ක් පැනලා නේපාලයේ ප්රචණ්ඩ ක්‍රියා මැද එරට බන්ධනාගාරවලින් රැදෙවියන් 7,500 කට වඩා පැන ගොස් ඇති බව නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 11 September 2025
කොංගෝවේ අවමංගල්‍යයකට ත්රස්තයෝ පහර දෙති අප්‍රිකා රාජ්‍යයක් වන කෙංගෝවේ, අවමංල්යයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය එල්ල කළේ එවට අයි.එස්.අයි.එස් හිතවාදී ත්රස්තයන් යැයි පැවැසෙයි. එල්ල වුණු එම ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 66 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 10 September 2025
ප්‍රංශ අගමැති ධුරයට සෙබෙස්තියන් ලෙකොර්න් ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්රොන්, සිය සමීපතමයකු වන සෙබස්තියන් ලෙකොර්න් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත. ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ද 39 හැවිරිදි ලෙකොර්න්ය. 10 September 2025
ඉන්දියාවට නව උප ජනපතිවරයෙක් ඉන්දියාවේ උප ජනාධිපති ලෙස, භාරතීය ජනතා පක්ෂය අයත් ප්රජාතන්ත්රවාදී සංධානයේ සාමාජිකයකු මෙන්ම මහරාෂ්ට්‍ර ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළ සී.පී. රාධක්‍රිෂ්ණන් තෝරා ගැණුනි. 10 September 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026