කටාරයේ ආරක්ෂාවට ට්‍රම්ප්ගෙන් සහතිකයක්
කටාර් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විශේෂ විධායක නියෝගයකට අත්සන් කර ඇත. එම නියෝගය අනුව, කිසියම් රටක්, කටාර් රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල කළහොත්, කටාරයේ ආරක්ෂාවට ඇමෙරිකාව මැදිහත් වනු ඇත.